I gave u +rep. sorry can't give it again cause it's not possible
Dubmood Member May 20, 2011 760 44 0 Old School May 27, 2011 #41 I gave u +rep. sorry can't give it again cause it's not possible
kavindu47 Member Oct 10, 2008 2,620 55 0 NITTAMBUWA May 27, 2011 #42 REP + REP- CASE EKA AYIN KALANAM HARI PRUSHNA EWARAI
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට May 27, 2011 #46 sudu pusa said: ඕවා ඔහොම තමයි ගනන් ගන්න එපා රෙප් ගැන හිතන්න එපා හොදින් එලකිරි වල ඉන්න ගර්ල් කෙනෙක් හින්දා හැම එකකටම කමෙන්ට් කරන්න යන්න එපා හොද ත්‍රෙඩ් වලට විතරක් දාන්න අනවශ්‍ය විහිලු වලට යන්නත් එපා ගුඩ් ලක් Click to expand... hansa1018 said: අප්පා මහ ජරා වැඩ ඕවා........... මේ වගේ කැත වැඩ කරන්නේ කොන්ද පන නැති උන් තමා......... මොනා කරන්නද......... මොංගල් ඩයල් එක්කත් වස්න්න හුරුවෙන්න වෙනවා.......... මහ ලොකු චන්ඩිනං තමංගෙ නමින් -රෙප් දෙන්න පුළුවංනේ...... නිවටයෝ............... Click to expand... සිරා සිරා රෙප් ගැන වැඩිය හිතන්න එපා , ඔය කෙලවෙච්ච ටිකට ඊටත් වඩා ලැබෙයි.. මේකේ ඉන්න අයව හරියට අදුනගන්න එක ඊට වඩා වටිනවා...ඕවා හදන්න පුලුවන් ලෙඩ නෙමෙයිනේ.....
sudu pusa said: ඕවා ඔහොම තමයි ගනන් ගන්න එපා රෙප් ගැන හිතන්න එපා හොදින් එලකිරි වල ඉන්න ගර්ල් කෙනෙක් හින්දා හැම එකකටම කමෙන්ට් කරන්න යන්න එපා හොද ත්‍රෙඩ් වලට විතරක් දාන්න අනවශ්‍ය විහිලු වලට යන්නත් එපා ගුඩ් ලක් Click to expand... hansa1018 said: අප්පා මහ ජරා වැඩ ඕවා........... මේ වගේ කැත වැඩ කරන්නේ කොන්ද පන නැති උන් තමා......... මොනා කරන්නද......... මොංගල් ඩයල් එක්කත් වස්න්න හුරුවෙන්න වෙනවා.......... මහ ලොකු චන්ඩිනං තමංගෙ නමින් -රෙප් දෙන්න පුළුවංනේ...... නිවටයෝ............... Click to expand... සිරා සිරා රෙප් ගැන වැඩිය හිතන්න එපා , ඔය කෙලවෙච්ච ටිකට ඊටත් වඩා ලැබෙයි.. මේකේ ඉන්න අයව හරියට අදුනගන්න එක ඊට වඩා වටිනවා...ඕවා හදන්න පුලුවන් ලෙඩ නෙමෙයිනේ.....