එළකිරිය මඩ කරියක් නොකිරීමට

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
some people are too scared to say things directly, most of sinhalese are of this kind. I think the rep system fills a gap in their lives in that way..
we should be tolerant towards such poor folks who lack personality.

මටත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි:yes::yes: හැබැයි සිංහලෙන් :sorry::sorry:

this is nothing :lol: real shit is posted on my rep panel

අයි මොකද වුනේ?
මෙතන දහන් මචන්
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    දවසකට දෙන්න පුලුවන් රෙප් ප්‍රමාණය අඩු කලානම් හරි රතකොට කට්ටිය රෙප් පරිස්සමින් පාවිච්චි කරයි
     
    රේප් කපන උන්ව පෙන්වනවනම් හොදයි මගෙත් රේප් කපනවා දවස ගානේ.

    සේම් හිය බ්‍රදර්... මගෙත් රෙප් කපල තිබ්බ කවුද ගෝතයෙක්..

    ඕකුන් පට්ට බයයි බං..අන්තිමේදී හොයාගන්නත් බෑ කැපුවේ මොකටද කියල.. උන් දාපු කමෙන්ට්ස් එහෙමත් උන් ඩිලීට් කරලා..

    නිදහස් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් එළකිරි තැනක් කියල මේකට සෙට් උනේ..

    මට නම් මේක එපා වෙලා තියෙන්නේ මේ වගේ පිස්සොත් එක්ක....:angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නිදහස් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් එළකිරි තැනක් කියල මේකට සෙට් උනේ.. මට නම් මේක එපා වෙලා තියෙන්නේ මේ වගේ පිස්සොත් එක්ක....:angry:

    සහතික ඇත්ත.... ඒ කියන්න අනුන්ගේ මතවාදයක් ඉවසන්න බැරි එකාලට කවදාවත් තමන්ගේ මතය තාර්කිකව තවත් එකෙක් ළගට අරගෙන යන්න බෑ කියන එකයි... ඇත්තටම මේ වගේ එවුන් එළකිරියම චාටර් කරනවා...