හදන්න කියලා බැලුවේ වැඩේ අමාරුත් නැහැ :rolleyes:
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Aug 12, 2025 #1 හදන්න කියලා බැලුවේ වැඩේ අමාරුත් නැහැ Reactions: Asmodeus
sinhawanshaya Well-known member Jul 28, 2024 13,880 11,333 113 Aug 12, 2025 #2 ඔහොම බැ, බෑන් වෙන්න තව එන්න ඔනෙ "කවදා හරි එලකිරි එක නැති වුනොතින්" වගෙ ටෝන් එකෙන් වචන එන්න ඔනෙ Reactions: wpril5, Asmodeus, War Fighter and 3 others
SomiBoyz Well-known member Apr 24, 2016 1,963 2,295 113 Birmingham Aug 12, 2025 #3 වෙන ෆෝරම් කොච්චර හැදුවද බන්, වැඩක් නැහැ. Geek (Chanux Ponnayage) SinhalaGeek Ekathuwa.org Reactions: War Fighter
topkollek Well-known member May 22, 2014 43,867 1 58,118 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 12, 2025 #4 AI වලින් ඔටෝ ත්රෙඩ් දාල AI වලින්ම කොමෙන්ට් / ලයික් දාන්න හැදුව නම් හරි. කවුරුත් ඕන නෑ එතකොට Reactions: hapriyankara, Asmodeus, War Fighter and 1 other person
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Aug 12, 2025 #5 sinhawanshaya said: ඔහොම බැ, බෑන් වෙන්න තව එන්න ඔනෙ "කවදා හරි එලකිරි එක නැති වුනොතින්" වගෙ ටෝන් එකෙන් වචන එන්න ඔනෙ Click to expand... ethakota thama thread eka delete wenne Reactions: sinhawanshaya
sinhawanshaya said: ඔහොම බැ, බෑන් වෙන්න තව එන්න ඔනෙ "කවදා හරි එලකිරි එක නැති වුනොතින්" වගෙ ටෝන් එකෙන් වචන එන්න ඔනෙ Click to expand... ethakota thama thread eka delete wenne
sinhawanshaya Well-known member Jul 28, 2024 13,880 11,333 113 Aug 12, 2025 #6 5tech said: ethakota thama thread eka delete wenne Click to expand... ඩිලිට් වුනාට වොර්නින්ග් එකක් එයි. ආයි කරොත් බැන්ඩ් Reactions: 5tech
5tech said: ethakota thama thread eka delete wenne Click to expand... ඩිලිට් වුනාට වොර්නින්ග් එකක් එයි. ආයි කරොත් බැන්ඩ්
Martian Professor Well-known member Dec 4, 2024 2,529 3,217 113 Aug 12, 2025 #7 අපි කිරියට හීලෑ උන සින්හලු බං.... මොක හැදුවත් කව්රුත් එන් නෑ Reactions: War Fighter
yousirname Well-known member Apr 6, 2025 770 935 93 හොරොව්පතාන Aug 12, 2025 #8 Telegram link ටිකක් දාලා අරූව ටැග් කරපං