එළකිරිවැකි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම ඊයේ ටවුන් එකට ගියා ම දැක්ක තීවිල් එකක මරැ වැකියක් ගහල තිබුණ පිටිපස්සෙ...

    මේක කියවල ගෙදර එනකනුත්හිනා බං.... .මෙන්න මේකයි ගහල තිබුණෙු


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:අර්ධසුකෝපභෝගී සාමාන්‍යය ගාස්තු..
    :lol::lol::lol::lol::lol:


    එකඅතකින් බලද්දි ඒකත් හරි නේ :rolleyes:COLOR]