එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ahh eka hodai,natnam ahawal eka wada karan nathuwa yanawa, habai api bona eka tikak adu karamu, kiyapu widiyatanam heavy user knk wage :P

    මම වැඩිය බොන්නේ නෑ බන්... සතියට 2-3යි බොන්නේ.. මේ සංගමේට අපිව වද්දගත්තට වැඩක් වෙන්නේ නෑ.. අපිවනම් මකලා තමා ගන්න වෙන්නේ.. නැත්නම් පුරුදුනම් යන්නේ නෑ....
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    apith enawa
    apith enawa
    ela welcome machan
    not smoking
    okay good machan
    මම වැඩිය බොන්නේ නෑ බන්... සතියට 2-3යි බොන්නේ.. මේ සංගමේට අපිව වද්දගත්තට වැඩක් වෙන්නේ නෑ.. අපිවනම් මකලා තමා ගන්න වෙන්නේ.. නැත්නම් පුරුදුනම් යන්නේ නෑ....
    api sathiyata eka paaarak beela balamuko dan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං බොනවා නෙ බියර්.අවංකවම. නිතරම නෙවේ. පාටියක් එහෙම තියෙවන වෙලාවට බෝකලයක් එකහමාරක් බොනවා. ඊට පස්සෙ ඉතිං ටේබල් එකක ඉඩ කඩ එනකං ඉදලා.. ලග නමපු මාමාලා එහා මෙහා වෙනකං ඉදලා ඔය තියෙන ජාතියකිං ඉතිං කාලක් බාගයක් අරිනවා. ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි හරිද. අයි මීන් ඔපීශියලි.
    පෝය කියන්නෙ හරිම සුන්දර දවසක්. ඒ වගේම තමා එදාට බාර් වහලා. ඒත් කවදාවත් මතක් වෙන්නෑ කලින් දවසෙ ස්ටෑන්ඩ්බයි කරලා තියන්න.
    ඒ වෙලාවට තමා ඇද යට තියෙන තැඹිලි වයින්, කැබිනට් එකේ තියෙන ජොනි වෝකල් කොටේ එහෙම මතක් වෙන්නෙ. කඩෙං ගත්ත ජම්බො පීනට් එකක් හප හප චිත්තර පටියක් බලන ගමං රෙඩ් වයින් ටිකක් හරි, ඇපල් ජූස් එක්ක ජොනි වෝකර් බ්ලැක් එකකින් ජූන්ඩම ජූන්ඩිත්තක් තොල ගාන තරං වෙන කොහෙද සැපතක්.
    ඒ උනාට මං බොන්නෙ බියර් වීදුරුවක් දෙකක් විතරයි.
    වැස්ස දවසට , පාටියකට සෙට් උනාම, දවල්ට කෑවාම, ඔපිස් එකේ ටී ටයම් එකට වගේ යාළුවො එක්ක එළියට ගියාම, මලගෙවල් වලදි, ඔය උඩ කියපු බියර්, අරක්කු වලට අමතරව සිගා පාරක් ගහන එක වෙනම කථාවක්. ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි.
    අපෝ නෑ.. මල් ගැන නං හිතන්නෙ වත් නෑ. හම්බුනාම දඩ බඩ ගාලා ඇදලා දානවා මිසක්.
    ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි.
    4.gif
     
    oba thumage manaram kawiyak ape sangamaya wenuwen liyanna barida?:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    dude u r mentally ill :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oba thumage manaram kawiyak ape sangamaya wenuwen liyanna barida?:confused:

    මත් පැන් විස්තර මේවා...
    අහගෙන ඉන්න ඔයාලා...
    දෙවරක් හිතලා බලලා..
    බොන්නලා හිතලා ඔහෙලා.....

    හිතට කූල් ඇගට මෝල්
    මොනවද දැං කන්නෙ ඩාල්...
    අයිස් බැදලා ඩෙවල් දාලා
    අමුවෙං කනවාද හාල්...

    නීට් ගසයි සැන්ඩි කරයි..
    දුං කූරක් පත්තු කරයි
    ආතල් එක බොහොම කොටයි..
    ජීවිතයට බ්‍රේක් තමයි...

    මත් පැන් විස්තර මෙව්වා....
    අහගෙන ඉන්න ඔයාලා..
    දෙවරක් හිතලා බලලා...
    බොන්නලා හිතලා ඔහෙලා....

    නිකොටිං ටික ඇග ඇතුලට
    පෙනහැල්ලට හරි ජරමර...
    ඇල්කොහොලට අක්මාවට...
    සිරෝසීස් එයි පසුවට.......

    උඩ දාලා වැඩ පෙන්නලා....
    රසම බීම දීලා අතට.....
    උං බොන්නේ කොළකැදමයි...
    උඹලා බොයි වහ පිටරට.....

    බැදලා යන්න හනිමුන් එක...
    සීතල කදුකරේ දෙසට...
    ගහලා එන්න කූරු දෙකක්
    ආතල් එක කිටි කිටියට...

    සිපගන්නට බැරි තරමට
    කට ගද ඉවසනු බැහැ මට..
    කෙල්ල කියයි ලිදම තමා..
    හනිමුන් එක යයි කොට උඩ...

    තැන්දා යන්න ආවත් සුර ලෝකෙක වටකොට..
    අහු වෙන්ට එපා මේ අරක්කු කියන බයිලාවට...//

    මත් පැන් විස්තර මෙව්වා....
    අහගෙන ඉන්න ඔයාලා..
    දෙවරක් හිතලා බලලා...
    බොන්නලා හිතලා ඔහෙලා....
     
    • Like
    Reactions: Chu Malli

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මං බොනවා නෙ බියර්.අවංකවම. නිතරම නෙවේ. පාටියක් එහෙම තියෙවන වෙලාවට බෝකලයක් එකහමාරක් බොනවා. ඊට පස්සෙ ඉතිං ටේබල් එකක ඉඩ කඩ එනකං ඉදලා.. ලග නමපු මාමාලා එහා මෙහා වෙනකං ඉදලා ඔය තියෙන ජාතියකිං ඉතිං කාලක් බාගයක් අරිනවා. ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි හරිද. අයි මීන් ඔපීශියලි.
    පෝය කියන්නෙ හරිම සුන්දර දවසක්. ඒ වගේම තමා එදාට බාර් වහලා. ඒත් කවදාවත් මතක් වෙන්නෑ කලින් දවසෙ ස්ටෑන්ඩ්බයි කරලා තියන්න.
    ඒ වෙලාවට තමා ඇද යට තියෙන තැඹිලි වයින්, කැබිනට් එකේ තියෙන ජොනි වෝකල් කොටේ එහෙම මතක් වෙන්නෙ. කඩෙං ගත්ත ජම්බො පීනට් එකක් හප හප චිත්තර පටියක් බලන ගමං රෙඩ් වයින් ටිකක් හරි, ඇපල් ජූස් එක්ක ජොනි වෝකර් බ්ලැක් එකකින් ජූන්ඩම ජූන්ඩිත්තක් තොල ගාන තරං වෙන කොහෙද සැපතක්.
    ඒ උනාට මං බොන්නෙ බියර් වීදුරුවක් දෙකක් විතරයි.
    වැස්ස දවසට , පාටියකට සෙට් උනාම, දවල්ට කෑවාම, ඔපිස් එකේ ටී ටයම් එකට වගේ යාළුවො එක්ක එළියට ගියාම, මලගෙවල් වලදි, ඔය උඩ කියපු බියර්, අරක්කු වලට අමතරව සිගා පාරක් ගහන එක වෙනම කථාවක්. ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි.
    අපෝ නෑ.. මල් ගැන නං හිතන්නෙ වත් නෑ. හම්බුනාම දඩ බඩ ගාලා ඇදලා දානවා මිසක්.
    ඒ උනාට මං බොන්නෙ බියර් විතරයි.
    4.gif

    :baffled::baffled::baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Hmm:love:
    Api bonneth na :)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    mamanm school yana kale thamhi bonna purudu unna ,grade 10 mula hariyedi yaluwoth ekka, A/l karana kaleth palenna bewwa,:P smoke karana gatheth 10 di wage, A/l kaledhi ganja hitan gahuwa,;) ea kaladhi nm pissu wage owwa kale, ;);)
    21 weddhi oya okkama athariya, dan ethin drink ekak danne party ekadhi wethari, habhi 3k gahadhi dan hoda padam wela ewari, smoke karenm nahe ,.:yes::yes:
    habhi dan aurudhkta withara kalin dawasaka bike ekka wassa dawaska ra wela enna una habaraduwe edhala kiribathgodata , edhnam wassa nissa themila jacket ekakwath natuwa apu nisa 4 hari 5k wage smoke kalana gaman tea ekak gahuwa..:D.

    atthma kiuwoth bipu kalyak mathka neha..onna ethin mamath ubalage godata set unna,..:love:
    anika mata dan suger hadhila ,.kohomatwath bonna hodha nahne..:confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය සංකපාලයා වගේ තමයි මමත්
    නිල වශයෙන් බීර පමණි
    නිල නොලත් වෙනත් සැර බීම පානය කරන්නා
    එයද කලාතුරකිනි
    සිගරට් නැත. හෙරොයින් නැත.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වයින් හම්බ වුනොත් බොනවා, නැත්නම් අනෙක් ජාති බොන්නේ නෑ.
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මත් පැන් විස්තර මේවා...
    අහගෙන ඉන්න ඔයාලා...
    දෙවරක් හිතලා බලලා..
    බොන්නලා හිතලා ඔහෙලා.....

    හිතට කූල් ඇගට මෝල්
    මොනවද දැං කන්නෙ ඩාල්...
    අයිස් බැදලා ඩෙවල් දාලා
    අමුවෙං කනවාද හාල්...

    නීට් ගසයි සැන්ඩි කරයි..
    දුං කූරක් පත්තු කරයි
    ආතල් එක බොහොම කොටයි..
    ජීවිතයට බ්‍රේක් තමයි...

    මත් පැන් විස්තර මෙව්වා....
    අහගෙන ඉන්න ඔයාලා..
    දෙවරක් හිතලා බලලා...
    බොන්නලා හිතලා ඔහෙලා....

    නිකොටිං ටික ඇග ඇතුලට
    පෙනහැල්ලට හරි ජරමර...
    ඇල්කොහොලට අක්මාවට...
    සිරෝසීස් එයි පසුවට.......

    උඩ දාලා වැඩ පෙන්නලා....
    රසම බීම දීලා අතට.....
    උං බොන්නේ කොළකැදමයි...
    උඹලා බොයි වහ පිටරට.....

    බැදලා යන්න හනිමුන් එක...
    සීතල කදුකරේ දෙසට...
    ගහලා එන්න කූරු දෙකක්
    ආතල් එක කිටි කිටියට...

    සිපගන්නට බැරි තරමට
    කට ගද ඉවසනු බැහැ මට..
    කෙල්ල කියයි ලිදම තමා..
    හනිමුන් එක යයි කොට උඩ...

    තැන්දා යන්න ආවත් සුර ලෝකෙක වටකොට..
    අහු වෙන්ට එපා මේ අරක්කු කියන බයිලාවට...//

    මත් පැන් විස්තර මෙව්වා....
    අහගෙන ඉන්න ඔයාලා..
    දෙවරක් හිතලා බලලා...
    බොන්නලා හිතලා ඔහෙලා....
    ado patta ban rep