එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    meka nam nyamayi

    ප්‍රර්ථනා කරනවා දවසක මේකේ ඉන්න අය සේරම මෙහෙම වෙයි කියලා.

    තරුණ කොල්ලෝ ආඩම්බරයෙන්
    අපි බොන්නේ නෑ කියලා කියනවා ඇහෙනකොට අමුතු ගතියක් දැනෙනවා......

    මොකද සමහර අරක්කු බීම නතර කරගන්න බැරි වෙච්ච කොන්ද පණ නැති වෙච්ච පෙන්දෝ නොබොන එවුන්ව පාච්චල් කරන කොට ..... :no::no::no:........

    ඔබත් එවන් කොන්ද පණ නැති පෙන්දෙක් නම් ඇත්තටම ඔබේ අවාසනාවකි :lol::lol::lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇත්තට ම කියන්නේ බොන එවුන්ට .... නතර කර ගන්න බැරි නම්... නතර කර ගන්න ඕනි නම් ... PM කරපන්....
    අනිවා නතර කරලා දෙනවා ..... online විතරයි .....
    එහෙම කරපු අය ඕනි තරම් ඉන්නවා .......... if there is a will .... always there is a way
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    attatama mechchara set ekak innawada bonne nathi? :O mamath dan na.( godak welawata coke wath ).eth godak amaru una yaluwo ekka mul kaale.kicha wewee hari dethun parak reject karama ganak nathi wenawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meka nam nyamayi

    ප්‍රර්ථනා කරනවා දවසක මේකේ ඉන්න අය සේරම මෙහෙම වෙයි කියලා.

    තරුණ කොල්ලෝ ආඩම්බරයෙන්
    අපි බොන්නේ නෑ කියලා කියනවා ඇහෙනකොට අමුතු ගතියක් දැනෙනවා......

    මොකද සමහර අරක්කු බීම නතර කරගන්න බැරි වෙච්ච කොන්ද පණ නැති වෙච්ච පෙන්දෝ නොබොන එවුන්ව පාච්චල් කරන කොට ..... :no::no::no:........

    ඔබත් එවන් කොන්ද පණ නැති පෙන්දෙක් නම් ඇත්තටම ඔබේ අවාසනාවකි :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    11.gif
    11.gif