[FONT="]එළකිරි අම්බලම[/FONT]
[FONT="]සමහරක් මිනිස්සුන්ට ඉදල හිටල අපූරු දේවල් කරන්න හිතෙනවා. ඉතිං එළකිරියත් බිහිවෙලා තියෙන්නේ ඒ වගේ අපූරුවට හිතපු දෙතුන් දෙනෙක් නිසා වෙන්න ඇති. අන්තර්ජාලයේ කරක්ගහන එවුන්ට නවාතැනක් හදල ඕනෑම තරාතිරමක අයට ඒකට එන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම කැමති ඕනම වෙලාවක යන්න ඉඩ දීල තියෙනවා. ඒ කියන්නේ එළකිරිය අම්බලමක්. බලපුවාම මේක එළ සමාජ සත්කාර්යක්. එළකිරි වැඩක්. ඉතිං මේකේ සින්නක්කර අයිතිකාරයන්ට අපි තැන්ක් යූ බ්‍රෝස් කියල කියන්නම වෙනවා. එළකිරි අම්බලම්වාසින් දිහා බලපුවහම එක එක වර්ගයේ අය හම්බ වෙනවා. ඉතිං අපි මේ විවිධත්වය ගැන කතා කරන්න ඕන. අම්බලම්වාසියෙක් විදියට මමත් ඔය මොනව හරි කුලකයක් නියෝජනය කරනවා ඇති. අපි මේ අම්බලම්වාසි ගැන ටිකක් කතා කරමුද[/FONT]?
[FONT="]අපි මුලින්ම අම්බලමේ සීනියර්ස්ලා වන අම්බලම්වාසින් ගැන කතා කළේ නැත්තම් හරි නෑ වගේ. ඉතිං මේ සිනියර් අම්බලම්වාසින් බහුතරයක් දැන් පවුල් පන්සල් වෙලා දැනමුතුකම්වලින් යුත් ජීවින් කොට්ඨාශයක් වෙලා. ඒගොල්ලන්ගෙන් සමහරක්ට මේ අම්බලම ගැන කැක්කුමක් තියෙනවා. ඉතිං අම්බලම පිරිසිදුව ලස්සනට තියාගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. ඔවුන් සතියකට වරක්වත් අම්බලමට ගොඩවෙලා ඒකේ තත්වය ගැන හොයල බලනවා. අලූතෙන් ගොඩ වැදුනු එවුන්ට අම්බලමේ වටිනාකම කියල දෙනවා. ඉතිං ඒ අයව අගය කරන්න ඕන. ඒ අතර අතලොස්සක් සීනියර් අම්බලම්වාසින් ටිකක් ඉන්නවා. උන් නම් මාර ඩයල් කියල හිතෙනවා. ඒ අතලොස්ස හිතාගෙන ඉන්නේ එළකිරි අම්බලම සින්නක්කරව ඒගොල්ලන්ට ලියල දීල කියල. අම්බලමේ ඇතුලේ බලකොටු ගහගෙන නැති තත්වයක් පෙන්නන්න උත්සහා කරනවා. අපේ කාලේ මෙහෙම නෑ. එදා මේක අම්බලමක් නෙවෙයි රජ මාලිගාවක්[/FONT], [FONT="]අද ලපයි සිපයි එවුන් ඇවිල්ල මේක විනාශ කරනවා කියලා නූලක් ඇදල තමන් තමන්වම මාකට් කරන්න ට්‍රයි කරනවා. බලපුවහම මේ ගොල්ලෝ දන්න කාලෙක අඩුම තරමේ අම්බලමේ බිමවත් අතුගාලා නෑ. ඉතිං එදා මේකට දොස්තරල ආවා. ලෝයර්ස්ලා ආවා දැන් උන් මේකට එන්නේ නැත්තේ අම්බලම ජරාවාස වෙලා නිසා කියා සෝ සුසුම් හෙලනවා. ඉතිං මේ කුලකයේ අම්බලම්වාසින් හිතන් ඉන්නේ අම්බලමක් කියන්නේ මැරෙනකම්ම ලැගගෙන ඉන්න ඕන තැනක් කියලයි. ඒ වගේ මරුමුස් කතා දොඩවන වෙලාවේ හොද නූලක් ඇදල ඒක හිට් කරල අම්බලමට එළියක් දෙන්න ඕන කියල ඒගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ අම්බලම්වාසියෙක් බව අමතක වී අම්බලමට සින්නක්කර ඔප්පු ලියාගන්න යන නිසයි. ඒකට සිංහලෙන් කියන්නේ වංසෙ කබල් ගානවා කියලා. බජාර් එකේ කියන්නේ කයියයි පොයියයි කියලා. මේකේ සැබෑ සින්නක්කර අයිතිකාරයන් අම්බලම්වාසින්ගේ පශ්චාත් බාගයට පයින් එකක් ගසා පාරට ඇද දමා අම්බලම කඩල වැටක් ගහපු දවසට තමයි ඒ ගොල්ලන්ට තේරෙන්නේ සීනියර්ස්ලා ජූනියර්ස්ලා ඔක්කොම මහ පාරෙ කියන එක. ඉතිං පොර ටෝක් දාන ඒ වගේ සීනියර්ස්ලා දැක්කම අනේ අනිච්චං කියල හිතෙනවා. (බහුතරයක් සීනියර්ස්ලාට මේක අදාල නෑ හොදේ[/FONT][FONT="])[/FONT]
[FONT="]තවත් සීනියර් අම්බලම්වාසින් දොඩවන මැතිරිල්ලක් තමයි දැන් ඉන්ටනෙට් එන්න ඕන හිගන්නෙකුට පුලූවන් ඉස්සර එහෙම නෑ කියලා. මෙහෙම කියන්නේ නම් පොඩි මොලේ අමාරුවක් තියෙන රියල් හිගන්නන්ය. මොකද අම්බලමට එන්න කියලවත් යන්න කියලවත් කවුරුත් නිති දාල නෑ. අම්බලමට ගොඩවදින්නේ තරු පහේ හෝටල්වල ලගින්න බැරි එවුනුයි. ඉතිං ඇයි තමන්ගේ තත්වයට ගැලපෙන්නේ නැති අම්බලම්වල ලගින්නේ. තමන්ගේ තරුපහේ ධනපති පංතියටගැලපෙන සයිට් එකක් හදාගෙන ඉන්කම් ටැක්ස් ගිණුම් අංකය වෙරිෆයි කොරගෙන සාමජිකයන් එකතුකරගෙන සුපිරි ගේමක් දෙන එක හරි ලේසි වැඩක්ය. අම්බලම් මානසිකත්වයෙන් මිදිලා මේකේ අයිතිකාරයන් වගේ හැසිරෙන එවැනි මන්ද බුද්ධිකයින් ගැන අපේ සාතිශය සංවේගය. පයින් ආවත්[/FONT], [FONT="]හෙලිකොප්ටරේ ආවත් තමන් ගොඩවදින්නේ අම්බලමකට කියල හිතන්න පුරුදු වුණානම් මේ උද්දච්ච කම නැතිවෙනවා.[/FONT]
[FONT="]ගොඩක් වෙලාවට එළකිරි අම්බලමට වෙස්වලාගෙන ජූනියර්ස්ල වගේ එන්නේ පරණ මැම්බර්ස්ලමයි. අලූතෙන්ම ගොඩවදින එකෙක් එන්නේ [/FONT]‘[FONT="]හායි මෙයාලා මම අලූත් [/FONT]’ [FONT="]කියාගෙනය. අලූත් වේසයෙන් එන පරණ මෙම්බර්ස්ලා ගොඩවදින්නේ [/FONT]‘[FONT="]අඩෝ ප... හු... කැ[/FONT]’ [FONT="]කියාගෙනය. ඉතිං හදුනාගන්න හරි ලේසියි. ඊට පස්සේ තමන්ගේ ඇත්ත වේසයෙන් ඇවිල්ලා අලූත් එවුන් අම්බලම විනාස කොරනවා බං කියලා අප්සට් මූඞ් එකෙන් බැන වදිනව. ඕන්න බොලව් අතිශයින් සුලූතරයක් නියෝජනය කරන පොයි ටෝක් දෙන සීනියර් මැම්බර්ලාගේ කැරට්ටුව.[/FONT]
[FONT="]දැන් අපි ජූනියර් මැම්බර්ලා ගැනත් කතා කරමු. උන් ආපු හැටියම ඉල්ලන්නේ වැල ලින්ක් එකක්ය. දාන්නේ ගෑණියක් බාගෙට හෙලූවෙන් ඉන්න ඉමේජ් එකක්ය. එතන ඉදල ඒකිගේ ජංගියේ නූල් ගණන් කරන්නේය. අර මම කලින් කියපු පොර ටෝක් සීනියර්ස්ලාත් මේකට බම්ප් කරමින් කුණු රස විදින්නේය. (සාක්ෂි පෙන්වන්න පුලූවන් හොදේ[/FONT][FONT="])[/FONT][FONT="] ඉතිං මේ ළපටින් අම්බලමේ වටිනාකම දන්නේ නැතිව පිස්සන් සේ හැසිරිලා තමන්ගේ කලිසමේම රීලා ඒවා අම්බලමේ හත්පොලේම ගා ගද ගස්වයි. අන්තිමට සොරි ටටා කියලා අවුට් වෙන්නේය. [/FONT]
[FONT="]මේ කියන ජූනියර්ස්ල[/FONT], [FONT="]සීනියර්ස්ල පොදුවේ කුලක ෙඡ්දනයන් පෙන්වන අවස්ථා ටිකකුත් බලමු. සමහරක් අම්බලම්වාසින් පාඩුවේ අම්බලමට ගොඩ වැදී අම්බලම වටේ රවුමක් ගහලා නිකන්ම යන්නේය. උන් ආව බවක්වත් ගිය බවක්වත් කවුරුත් දන්නේ නැත. තවත් එකෙක් අම්බලමට පාඩුවේ ගොඩවැදී අම්බලම තමන්ට පුලූවන් විදියට සුද්ද කර[/FONT], [FONT="]අලූතෙන් අම්බලමට දෙයක් දී පාඩුවේ යන්නේය. ඔවුන් නියම මැම්බර්ස්ලාය. තවත් කොටසක් අම්බලමට පැමිණ අම්බලම සුද්ද කරල අම්බලමට අලූතෙන් හොද දේවල් එකතු කරලා අම්බලම විනාශ කරන එවුන්ගෙන් ගේම ඉල්ලා අම්බලම ඉදිරි පරපුරටත් රැක දීමට වලිකන්නේය. උනුත් වැටෙන්නේ රියල් ගොඩටය. සමහරක් එවුන් අම්බලම තමන්ගේ බුදලයක් කියල හිතාගෙන එතනම කා[/FONT], [FONT="]එතනම රී මුලූ අම්බලම ගද ගස්වමින් අපි තමයි මේකේ අයිතිකාරයෝ උඹල තමයි මේක විනාස කරන්නේ කියා ආතල් ගන්නේය. තවත් කොට්ඨාශයක් අම්බලමට ගොඩවැදී අවුරුදු බර ගණනකි. හැබැයි කරපු මගුලක් නැත. හැබැයි කතාව සිංහ ලීලාවෙන්ය. ඒ අතර තවත් කොටසක් ඇවිල්ලා අවුරුද්දකි. අවුරුදු බර ගාණක වැඩක් කරලා පාඩුවේ ඉන්නවා. [/FONT]
[FONT="]ඒ අතර ඉදහිට හොරිකඩ බල්ලන්[/FONT], [FONT="]අයාලේ යන හරක්[/FONT], [FONT="]ඌරන්[/FONT], [FONT="]එලූවන්[/FONT], [FONT="]කුකුලන්[/FONT], [FONT="]වෛශ්‍යාවන්[/FONT], [FONT="]නපුංසකයින්[/FONT], [FONT="]මන්ද බුද්ධිකයින්[/FONT], [FONT="]පිස්සන් වගේ එවුන් ද අම්බලමට ගොඩවදී. උන් තමන්ට හැකි පමණින් අම්බලම විනාස කර එකේ තියෙන දේවල්ද ගලවගෙන පිටමං වෙලා යන්නේය.[/FONT]
[FONT="]ඉතිං හැම අම්බලම්වාසියෙක්ම උඩ කියපු මොනව හරි කුලකයකට වැටෙනවා තමන්ගේ නැණ පමණින් තමන්ගේ කුලකය තෝරගන්න එක තමයි වඩා හොද.[/FONT]
[FONT="]ඉතිං එලකිරි අම්බලම්වාසින් ගැන කියන්න තවත් ඕන තරම් දේවල් තියෙනවා. ඔය මොනව කිව්වත් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.[/FONT]
[FONT="]එළකිරිය කියන්නේ අම්බලමක්. ඒක අම්බලමක් වුණාට ඒකට සින්නක්කර අයිතිකාරයෝ ඉන්නවා. ඒගොල්ලන්ට පුලූවන් කැමති ඕනම වෙලාවක අම්බලමේ ලැගල ඉන්න එවුන් එලවලා දාල වැටක් ගහන්න. ඒ හින්ද ජූනියර් වුණත්[/FONT], [FONT="]සීනියර් වුණත්[/FONT], [FONT="]ප්රබුද්ධ වුණත්[/FONT], [FONT="]ළපටි වුණත්[/FONT], [FONT="]සමාජවාදි[/FONT], [FONT="]ජාතිහිතෛෂි[/FONT], [FONT="]ධනවාදි[/FONT], [FONT="]තරුණ පෙරමුණ[/FONT], [FONT="]හරිතවාදි[/FONT], [FONT="]සිංහලයා[/FONT], [FONT="]මරක්කලයා[/FONT], [FONT="]දෙමළ[/FONT], [FONT="]කොච්චියා[/FONT], [FONT="]ලංසියා මේ මොකා වුණත් උඹලා ඔක්කොම අම්බලමක ලැගල ඉන්න එවුන් ටිකක්. උඹලට මේවයේ කිසිම අයිතියක් නෑ. ඉතිං ඒ හින්ද නැති ඔප්පු ලියල අයිතිය පෙන්නන්න ගිහිල්ලා චාටර් වෙන්නේ නැතිව අනුන්ව විවේචනය කර කර නූල් අදින්නේ නැතිව තමන්ට පුලූවන් විදියට අම්බලමට වැඩක් කරලා තවත් එකෙකුට තවත් දවසක ලගින්න අම්බලම ඉතුරු කරල යන එක තමයි හොද..... [/FONT]