පොර උත්තාන උනානේසැඟවුණු අමුත්තා තමයි @nicjosh83..හැංගිච්ච පාර තාම හොයාගන්න බැරිවුණා![]()
අපේ පැත්තෙ අවුරුදු උත්සව වල කරන බලු වැඩේ තමයි මුලින් සැඟවුණු අමුත්තා කියලා එකෙක් නෑ. අන්තිම වෙලාවෙ තමයි කවුරුත් සැඟවුණු අමුත්තද අහපු නැති එකෙක්ව, ගොඩක් වෙලේට එවලෙ එතෙන්ට ආපු එකෙක්ව අල්ලගෙන , සැඟවුණු අමුත්තා කරන්න.මම එකපාරක් අපේ ගෙවල් කිට්ටුව අවුරුදු උත්සවේක සැඟවුනු ගොයියට හිටිය...
මට ඉතිං ඔය අවුවෙ ලගා ගහගෙන ඉන්න වැඩ සෙට් වෙන්නෙ නෑනෙ. උදේ වරුවෙ පැයක් විතර කැරකි කැරකි ඉඳල, අවුව පායගෙන එනකොට ගෙදර ඇවිල්ල ටීවී එකේ ගණිකාවන්ගෙ අවුරුදු ටිකක් බලල, බත් ජින්ඩක් කාල, පොඩි ඇලට් එකක් දාල, හැන්දෑ වරුවෙ තෑගි දෙන වෙලාවට ඔන්න මෙන්න තියල අවුරුදු උත්සවේට ගියා... කොහොමහරි සංවිධායක සෙට් එකට සැඟවුන අමුත්තගෙ තෑග්ග ඉතුරුවුනා...
GT ගේ උදව් ගන්න ඕන වෙලාවක් මේකClue 02
2020 - 2023 අතර කිරියට join වුණ කෙනෙක්
මීළග ඉගිය අද රෑ 8ට
![]()

හරියන්නේ නෑ මේක මං හිතුව තරම්GT ගේ උදව් ගන්න ඕන වෙලාවක් මේක![]()
ජොයින් වුන අවුරුද්දට වඩා පොඩ්ඩක් කරන කියන දේවල් වගේ දෙයක් දාමුද?හරියන්නේ නෑ මේක මං හිතුව තරම්
clue එකක් දුන්නම ගොඩක් අයට notification යන්නේ නැතුව miss වෙනවා ඇති
ඒකේ අවුලක් නෑජොයින් වුන අවුරුද්දට වඩා පොඩ්ඩක් කරන කියන දේවල් වගේ දෙයක් දාමුද?
ජොයින් වුන අවුරුද්ද පස්සේ දුවන එක ප්රායෝගිකද?
වැඩේ අතාරින්න එපා. ඔහොමම කරගෙන යමු.

එල, ඔහොම කරගෙන යමු.ඒකේ අවුලක් නෑ
clue ටික එන්න එන්න ලේසි වෙනවා
දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා
මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන
මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා
හරියටම රෑ 8ටද නැත්තං විනාඩි කීපයක් එහේ මෙහේ වෙනවදඒකේ අවුලක් නෑ
clue ටික එන්න එන්න ලේසි වෙනවා
දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා
මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන
මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා

ආ ඒ කියන්නෙ මන් තමාඒකේ අවුලක් නෑ
clue ටික එන්න එන්න ලේසි වෙනවා
දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා
මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන
මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා

avatar ekenda thoranneඑලකිරි අවුරුදු කුමරා තරගෙ නැද්ද අපිට යන්න![]()

කලු කැත ජරා හැත්තඑලකිරි අවුරුදු කුමරා තරගෙ නැද්ද අපිට යන්න![]()
එලකිරි ක්රමයට දිග වැඩිම එකා තමයි අවුරුදු කුමාරයාඑලකිරි අවුරුදු කුමරා තරගෙ නැද්ද අපිට යන්න![]()