එළකිරි අවුරුදු 2023 - සැගවුණු අමුත්තා සෙවීම | Elakiri Avurudu

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    සැඟවුණු අමුත්තා තමයි @nicjosh83..හැංගිච්ච පාර තාම හොයාගන්න බැරිවුණා :lol:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම එකපාරක් අපේ ගෙවල් කිට්ටුව අවුරුදු උත්සවේක සැඟවුනු ගොයියට හිටිය...
    මට ඉතිං ඔය අවුවෙ ලගා ගහගෙන ඉන්න වැඩ සෙට් වෙන්නෙ නෑනෙ. උදේ වරුවෙ පැයක් විතර කැරකි කැරකි ඉඳල, අවුව පායගෙන එනකොට ගෙදර ඇවිල්ල ටීවී එකේ ගණිකාවන්ගෙ අවුරුදු ටිකක් බලල, බත් ජින්ඩක් කාල, පොඩි ඇලට් එකක් දාල, හැන්දෑ වරුවෙ තෑගි දෙන වෙලාවට ඔන්න මෙන්න තියල අවුරුදු උත්සවේට ගියා... කොහොමහරි සංවිධායක සෙට් එකට සැඟවුන අමුත්තගෙ තෑග්ග ඉතුරුවුනා...
    අපේ පැත්තෙ අවුරුදු උත්සව වල කරන බලු වැඩේ තමයි මුලින් සැඟවුණු අමුත්තා කියලා එකෙක් නෑ. අන්තිම වෙලාවෙ තමයි කවුරුත් සැඟවුණු අමුත්තද අහපු නැති එකෙක්ව, ගොඩක් වෙලේට එවලෙ එතෙන්ට ආපු එකෙක්ව අල්ලගෙන , සැඟවුණු අමුත්තා කරන්න.

    පොඩි කාලෙ ඔව්වා දන්නෙ නෑනෙ. ඉතින් උදේ ඉඳන් මුළු පිට්ටනියෙම ඉන්න උන්ගෙ අහ අහ යනවා.

    සමහර අවුරුදු උත්සව වල දින්නට පස්සෙ සමහර එවුන් ගමෙන් පිට කියලා තෑගි දෙන්නෙ නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    Clue 02​

    2020 - 2023 අතර කිරියට join වුණ කෙනෙක්

    මීළග ඉගිය අද රෑ 8ට​

    Coming Soon Reaction GIF by Jersey Shore Family Vacation
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    හරියන්නේ නෑ මේක මං හිතුව තරම් :(
    clue එකක් දුන්නම ගොඩක් අයට notification යන්නේ නැතුව miss වෙනවා ඇති
    ජොයින් වුන අවුරුද්දට වඩා පොඩ්ඩක් කරන කියන දේවල් වගේ දෙයක් දාමුද?
    ජොයින් වුන අවුරුද්ද පස්සේ දුවන එක ප්‍රායෝගිකද?

    වැඩේ අතාරින්න එපා. ඔහොමම කරගෙන යමු.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ජොයින් වුන අවුරුද්දට වඩා පොඩ්ඩක් කරන කියන දේවල් වගේ දෙයක් දාමුද?
    ජොයින් වුන අවුරුද්ද පස්සේ දුවන එක ප්‍රායෝගිකද?

    වැඩේ අතාරින්න එපා. ඔහොමම කරගෙන යමු.
    ඒකේ අවුලක් නෑ
    clue ටික එන්න එන්න ලේසි වෙනවා
    දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්‍රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා

    මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන :rofl:
    මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    ඒකේ අවුලක් නෑ
    clue ටික එන්න එන්න ලේසි වෙනවා
    දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්‍රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා

    මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන :rofl:
    මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා
    එල, ඔහොම කරගෙන යමු. (y) (y)
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒකේ අවුලක් නෑ
    clue ටික එන්න එන්න ලේසි වෙනවා
    දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්‍රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා

    මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන :rofl:
    මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා
    හරියටම රෑ 8ටද නැත්තං විනාඩි කීපයක් එහේ මෙහේ වෙනවද :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඒකේ අවුලක් නෑ
    clue ටික එන්න එන්න ලේසි වෙනවා
    දැන් 2020 - 2023 අතර කිව්වම සෑහෙන ප්‍රමාණයක් අයින් වුණා වගේ, ඊළග clue එකෙන් තව සෙට් එකක් කැපෙනවා

    මේක අඩුම දවස් 3ක්වත් ඇදෙන්න ඕන :rofl:
    මං මේ තව අවුරුදු මේකක් හදන ගමන්, ඒකේ technical problems/ limitations පුලුවන් තරම් අවම කරන්න try කරනවා
    ආ ඒ කියන්නෙ මන් තමා :rofl: :P :lol:
     
    • Like
    Reactions: Solo Rider and NRTG