එළකිරි උගත් පාඩම් කොමිසම

thushana

Well-known member
  • Jun 19, 2010
    10,425
    6,248
    113
    • pudgalika dewal kawadawath sensitive unath public kiyanna honda naha, kawadahari dawasaka ewwa use karala apitama hurt karana amanussa type minissu inna ratak meka.
    • chance ekak enakan arinna balaagena inna ung api wate ona tharam innawa
    • pali ganna, hithe thiyena jaraa ketha gathi okkoma eliyata daanna bariwa kekeeri kekaari hithe hira karagena muunata hinaa welaa balan inna ung thamai godak inne, ehema apita honda muunu penunath arinna puluwan enviornment ekak hadunaama, anonymous wenna puluwan kiyala danunaama ea siyalu dewal eliyata enawa ea minihage. ethakan uuu bohooma sudu lassana charithayak.
    • hama minihage athulema amu keriyek innawa..
    හිනා කාල පණ යනවා යකෝ මේ පල් හෑල්ල කියවනකොට. කෙල නැතුව අරිනවා වගේ ඒ වා උඹට වෙලා ඇත්තේ ඒ කියන්නේ.
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Mama mae tike Nayanathara gana sahenna dewal igena gatta ara Mangala gal kollata pin sidda wenna
    1.Nayanathara use karanne iPhone ekak. Eka eeki aran thiyenne regular earnings walin nemeyi. Wenath krama walin
    2 Nayanathara ara photo ekae adan inne bikiniyaki
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,908
    113
    126
    Hogwarts
    1)penuma wadahath naha kiwwata loku role ekak play karanawa penuma.eka nisa upatin penuma natnam gym gihin,lassanta adala karalawt inna.
    2)mudal ganudenu waladi records thiya ganima, parents la unat natnam passe kiyawi ehema ekak mataka naha kiyala.
    3)diary journal ekak maintain kirima.
    4)jiwitaye tamantama kiyala aramunu tiyenna one.ewata wada karanna one.anit dewal ,ekata passe tamayi enna one.
    Diary eke uba monada machan liyanne? Physical diary ekakda, mobile diary ekakda? Diary ekak use karana eka benefits monada?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හිනා කාල පණ යනවා යකෝ මේ පල් හෑල්ල කියවනකොට. කෙල නැතුව අරිනවා වගේ ඒ වා උඹට වෙලා ඇත්තේ ඒ කියන්නේ.
    සමහරු වලේ වැටිලා පාඩම් ඉගෙන ගන්නවා තමයි.

    සමහර මිනිස්සු මොලේ පාවිච්චි කරලා වලේ වටෙන් නැතුව වල උඩින් පැනලා යනවා. ප්‍රශ්නෙ මතුපිටින් දැකල තේරුම් අරන්.

    මේ පාඩම් ඉගෙන ගන්නේ මට වෙච්ච දේවල් වලින් විතරක් නෙමෙයි ඔතන 80% ම මම මෙකේ මිනිස්සුන් ගෙ හැසිරීම් රටා නිරීක්ෂනය කරලා අනුන්ගේ ප්‍රශ්න වලින් තමුන් ඉගෙන ගත්තු දේවල්. මට ඔය තුන් විදිහට ඉගෙන ගන්න පුළුවන්.
    එළකිරි එකේ නම් ලොකුවට මට කෙළ වෙලා නෑ එහෙම. හැබැයි මුන් එක්ක ඉඳලා හොඳට දැන් තේරෙනව.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,425
    6,248
    113
    සමහරු වලේ වැටිලා පාඩම් ඉගෙන ගන්නවා තමයි.

    සමහර මිනිස්සු මොලේ පාවිච්චි කරලා වලේ වටෙන් නැතුව වල උඩින් පැනලා යනවා. ප්‍රශ්නෙ මතුපිටින් දැකල තේරුම් අරන්.

    මේ පාඩම් ඉගෙන ගන්නේ මට වෙච්ච දේවල් වලින් විතරක් නෙමෙයි ඔතන 80% ම මම මෙකේ මිනිස්සුන් ගෙ හැසිරීම් රටා නිරීක්ෂනය කරලා අනුන්ගේ ප්‍රශ්න වලින් තමුන් ඉගෙන ගත්තු දේවල්. මට ඔය තුන් විදිහට ඉගෙන ගන්න පුළුවන්.
    එළකිරි එකේ නම් ලොකුවට මට කෙළ වෙලා නෑ එහෙම. හැබැයි මුන් එක්ක ඉඳලා හොඳට දැන් තේරෙනව.
    අනික යහළුවන් ආශ්‍රය කරනකොට විවිධ වයස් මට්ටම්වල යහළුවන් අපිට ඉන්න ඕන. තව වචන පාවිච්චි කරන කොට හරිම පරිස්සම් වෙන්න ඕන මොකද එයාගේ මානසික මට්ටම අනුව එයා ඒවා මතක තියන් ඉඳලා පලි ගන්න පුළුවන්.(example Joker film)

    මොළේ කල්පනා කරලා ගන්න පුළුවන් තීරණ තීරණය වෙන්නේත් අපිට ජීවිතේ ලැබුන අත්දැකීම් මතමයි.(යාළුවෙක්ට වෙලා තියෙන සිදුවීමක් නෑදෑයෙක් ට තමන්ට අන්න ඒ සිදුවීම ඊට පස්සේ අපි කල්පනා කරලා තමයි මොලෙන් තීරණය කරන්නේ,)

    ඉතින් ජීවිතේ අත්දැකීම් කියන දේ වටිනවා. අත්දැකීම් බහුල මනුස්සයා පරිණත යි.