එළකිරි උදවුවුක් ඕනා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එළකිරි උදවුවුක් ඕනා

    යාලුවනේ මට වලාකුළු බැම්ම එක කොටසක් AI file/PNG File/ PSD එකකින් ඕන

    වෙසක් එකට පන්සලේ වැඩකට වලාකුළු බැම්මක් ගහන්න ඕන ලේසර් කට් එකක් කරලා බෝඩ් එකක.

    ඉතින් මට වලාකුළු බැම්ම තියෙන ඒ අයි (Ai) ෆයිල් එකක් හරි PNG එකක් හරි හොයාගන්න ඕන යාලුවනේ

    තියෙන කෙනෙක් මට දෙන්න....

    බොහොම පින්


    blog-post.html