එළකිරි උපදේශන සේවාව
දැන් එළකිරි එකේ හැමතැනම අලුත් විදිහේ පවුල් ප්‍රශ්න වැටෙනවා වැඩියි ඒ නිසා එළකිරි යට අලුත් පුද්ගලික උපදේශන සේවාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා
ඔබේ ප්‍රශ්නය මෙහි සදහන් කරන්න පිළිතුරු ලෙස එක වචනයකට 0.5 lkr ගන්නවා
1. පැකේජය - 200 වචන පිළිතුරක්
2. පැකේජය - 500 වචන පිළිතුරක්
දැනට ඔය පැකේජ 2 තමා තියෙන්නේ පිළිතුර ලබා ගැනීමට පෙර 119 අංකයට ezcash මගින් මුදල් ගෙවීම කල යුතුයි
මුදල් ගෙවූ විට ලැබෙන රෙපරන්ස් අංකය ප්‍රශ්නයට් යටින් සදහන් කරන්න
සැලකිය යුතුයි ==
ණයට උපදෙස් ලබා දෙනු නොලැබේ
ලිංගික ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් තව සති 2ක් ඉවසන්න ඔබට ඒවාට පිළිතුරු වැලන්ටයින් දින ආශ්‍රිතව එලකිරියෙන්ම සොයාගනු හැකි වනු ඇත.