එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 10 යි.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    අනු ගනම්වල ඉන්නකොට ක්‍රිස්තු වර්ෂ 2000 කිව්වම හිතුවේ හිතාගන්න බැරි අනාගතේ කියල. 2000 දී උඩින් යන වාහන වගේ අපිට හිතාගන්න බැරි දේවල් පත්තරවල ගියා (වසර 2000 සැමට සෙවන). එත් හැමෝටම අමතක වුන දේ තමයි 2000 වෙන්න තව අවුරුදු 10 අඩු කාලයක් කියල.
    ජීවිතේ අවුරුදු 25 පස්සේ විතර කාලය අධි වේගයෙන් ගලායනවා. බැදලා රස්සාවක් කරාම එහෙමයි. සුනාමි අවෙත් දැන් අවුරුදු 6-7 කලින් කියල දැනෙන්නේ. මේ අවුරුද්දෙත් මාස 4 ක් ඉවරයි.
    එළකිරියේ හිටපු කාලය තුල මොනතරම් දේවල් උනාද. රැලි අවා ගිය. ඒදවස්වල හිටපු ගොඩක් අය හිටි හැටියේ අතුරුදහන්.

    එළකිරියේ නම වෙනස් කරොත් හොදයි. කවුරු හරි ඇහුවොත් කොහෙන්ද මේක දැක්කේ කියල, එළකිරි කියන්න ලැජ්ජයි. පොඩි එකෙක්ගේ වචනයක්නේ. ඒ වචනය දැන් ගැලපෙන්නේ නැහැ. Sri lankan online forum, lanka discussion forum වගේ mod දෙයක් හොදයි
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    nakinwa mareemata sudanam
    Come At Me Bring It GIF by Game of Thrones
     
    • Haha
    Reactions: NRTG