එළකිරි එකට මම ආපු දවසේ ඉදලා දාපු වැදගත් තිඩ්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    එහෙම විදියක් නම් දන්නේ නෑ හොයලා කියන්නම් අනිවාර්යෙන්. ඔයාගේ VPS එකේ RAM/CPU කියක් වගේ තියෙනවා ද ? Windows OS එක මොකක් ද ? අපේ සර්වර් එකේ mt4 Run කරන අය ඉන්නවා Slow නම් නෑ
    1gb රැම් මචං .
    os එක ubuntu . මම තාම mt4 එකක් දාන්න try කරලා නැහැ .
    එත් Microsoft teams දාල පට්ටම slow, වැඩ කරන්න බැරි උන නිසා ඕකත් ඔහොම වෙයි කියල හිතුව .
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    1gb රැම් මචං .
    os එක ubuntu . මම තාම mt4 එකක් දාන්න try කරලා නැහැ .
    එත් Microsoft teams දාල පට්ටම slow, වැඩ කරන්න බැරි උන නිසා ඕකත් ඔහොම වෙයි කියල හිතුව .

    චෙක් කරන්නේ නැතුව හරියටම කියන්න අමාරුයි. හැබැයි 1GB මදි මට හිතෙන විදියට 2GB VPS එකක් ගන්න ගොඩක් තැන් වල අඩුවට තියෙනවා. මගේ ලගත් තියෙනවා
     
    • Like
    Reactions: Nawwas and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    උඹ මෙච්චර එව්වා දැනගෙන මොකද බං රස්සා හොයන්නේ?

    බින්දුවටම වැටුනාම එහෙම හිතෙනවා මචං
    Oya honda puthek .kukku patiya.
    BUMP BRO....
    Thanks නෙවේ පිං මචං.... !


    thank you machnla

    Ado flask walin liyapu podi app ekak offline redhat server ekaka host karanna kiala deepanko dannawnam:cool:
    ජයවේවා!

    thank you