එළකිරි එකට App එකක්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    එළකිරි එකට App එකක්

    මචං එළකිරි එකේ ඉන්න software වැඩ්ඩෙක් එළකිරි සියිට් එකට mobile app එකක් හදලා දාපන්කෝ. හදනවානම් Android & iOS දෙකටම හදලා දාන්න. ඒක ලේසියි බං මොබයිල් use එක කරන එවුන්ට :P:P:P:P:P:P:P