එළකිරි එකේ අන්තවාදියෝ හඳුනාගනිමු

එළකිරි එකේ අන්තවාදියෝ හඳුනාගනිමු

බොහොම පහසුයි :yes:.

1) අපේ ළමයි පොඩි කාලේ ඉදන්ම English කතා කරනව මුන්ට රුස්සන්නේ නැහැ :no:.
http://elakiri.com/forum/showthread.php?t=1310751&highlight=international

මුන් අඩුම තරමින් දන්නේ නැහැ අද කාලේ interview එකක් වත් සිංහලෙන් තියන්නේ නැති බව. O/L A/L දෙකටම English අනිවාර්යයි. ආණ්ඩුවේ universities වලත් compulsory English course එකක් තියෙනවා 1st year undergraduates ලට.

2) හම්බයන්ට බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා, එත් මුන් අඩුම තරමින් දන්නවද Sri Lankans ලා 10% වැඩ කරන්නේ හම්බයෝ
යටතේ
අරාබියේ බවත්, උන් එවන විදේශ විනිමය අපේ අනිත් හැම export එකටම වැඩිය කියලත් :nerd:?

3) මුන් ටික ෙදනා දන්නේ, පිරිසිදු buddha දර්ශනයි, හින්දු ආගමේ කර්මයයි පටලොව ෙගන මෙතන බොරු බේගල් ඈදබබා, අනිත් ආගම් වලට නින්දා අපහාස කරන්නයි විතරයි :angry:.

මතක තියාගන්න, 1948 ලංකාවට නිදහස ලැබෙද්දී, අපි උන්නේ සිංගප්පූරුවටත් උඩින්, එත් අද ලංකාව දුප්පත්ම රටවල් 100 අතර ඉන්නේ. මේ වගේ අන්තවදියෝ රටක ඉන්නකොට කොහොමද අනේ, අපේ රට සිංගප්පූරුවක් කරන්නේ :(?

මේ වෙලාවට තමයි මට බුදු රජාණන් වහන්සේ ගේ පිවිතුරු දර්ශනය සිහිවෙන්නේ, හිත සැහැල්ලු කර ගන්න :D.

"නජච්චා වසලෝ හෝති
... නජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
.....කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

"යමෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ , කරන ක්‍රියාවෙන් මිස, ආගම, ජාතිය, කුල මල අනුව නොවෙයි" - බුදු රජාණන් වහන්සේ :love:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ තාම Junior මෙම්බෙර් කෙනෙක් නේ.. නැත්තන් අලුත් account එකක් හදන් කෑගහනවද බයේ .. නැත්තන් සිංහලයෙක් වගේ ඉන්න හම්බයෙක්ද? කෙලින්ම කියපන් ඊටපස්සේ කතා කරමු ...!!

    :angry::angry::angry:
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    ඉංග්‍රීසිත් ඉගෙන ගනින්, සිංහලත් ඉගෙනගනින්. ඒ දෙක බැලන්ස් ව යන්න ඕනේ. නැතුව අපේ රටේ මුල අමතකරල සුද්දෙක් වෙන එක නම් ඉතින් හොඳ මදි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol: මෙන්න මෝඩය ආයෙත් ඇවිත් :P:P
    අනිත් උන් ගැන ‍‍හොයන වෙලාවෙ,තමන් ගැන හොයා ගනින් බන් :P:P
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කියලා තියෙන්නේ ඉංග්‍රීසි ඉගනගන්න එපා කියලා නෙමෙයි බූරුවෝ
    ඒ කියලා තියෙන්නේ ඉංග්‍රීසි ඉගනගත්තට කමක් නෑ අපේ කම අමතක කරලා වෙස්ටන් ටයිප් වෙන්න එපා කියලා
    බටහිරට ආවඩන්න එපා කියලා
    තමුන්ගේ කම රැකගන්න කියලා
    ඌ හොදම හොදෙ සිංහල බෞද්ධයෙක්
    ඒ ගැන මං සහතික වෙනවා
    උඔනම් කොහෙටවත් නැති එකෙක් වගේ මට පේන්නේ
     
    කියන්න ඕන ටික කියල තියෙන්නේ.:D:D ඔය ටික හොඳටම ඇති මයේ හිතේ.:cool::cool:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    එළකිරියේ අන්තවදියෝ හඳුනාගනිමු - ඔච්චර කරදර වෙන්න ඕනේ නැ, ඕනෑම thread එකකට යන්න, 95% විතර ඉන්නේ අන්තවදියෝ තමය්
     
    • Like
    Reactions: ela_eluwa120

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එළකිරියේ අන්තවදියෝ හඳුනාගනිමු - ඔච්චර කරදර වෙන්න ඕනේ නැ, ඕනෑම thread එකකට යන්න, 95% විතර ඉන්නේ අන්තවදියෝ තමය්

    තව ගෝතයෙක් ඇවිත් ..!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ ෆේක් මෝඩ ජෝකර් ලා හදුනාගමු..:baffled::baffled:
    ඒකට වැඩිය වෙහෙසෙන්න ඕනි නැහැ..මේ ත්‍රෙඩ් එකේ ඒ වගේ කස්ටිය ගොඩක් ඉදියි..දැනටත් දෙතුන් දෙනෙක් හිටිය...

    මින්දද හීසර කියන පරණ එකවුන්ට් එක කාගෙද? ඒකට මොකද වුනේ?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උබ තාම Junior මෙම්බෙර් කෙනෙක් නේ.. නැත්තන් අලුත් account එකක් හදන් කෑගහනවද බයේ .. නැත්තන් සිංහලයෙක් වගේ ඉන්න හම්බයෙක්ද? කෙලින්ම කියපන් ඊටපස්සේ කතා කරමු ...!!

    :angry::angry::angry:

    :yes::yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එලකිරි එකේ ෆේක් මෝඩ ජෝකර් ලා හදුනාගමු..:baffled::baffled:
    ඒකට වැඩිය වෙහෙසෙන්න ඕනි නැහැ..මේ ත්‍රෙඩ් එකේ ඒ වගේ කස්ටිය ගොඩක් ඉදියි..දැනටත් දෙතුන් දෙනෙක් හිටිය...

    මින්දද හීසර කියන පරණ එකවුන්ට් එක කාගෙද? ඒකට මොකද වුනේ?

    :rolleyes::rolleyes::rolleyes:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඒ කියලා තියෙන්නේ ඉංග්‍රීසි ඉගනගන්න එපා කියලා නෙමෙයි බූරුවෝ
    ඒ කියලා තියෙන්නේ ඉංග්‍රීසි ඉගනගත්තට කමක් නෑ අපේ කම අමතක කරලා වෙස්ටන් ටයිප් වෙන්න එපා කියලා
    බටහිරට ආවඩන්න එපා කියලා
    තමුන්ගේ කම රැකගන්න කියලා
    ඌ හොදම හොදෙ සිංහල බෞද්ධයෙක්
    ඒ ගැන මං සහතික වෙනවා
    උඔනම් කොහෙටවත් නැති එකෙක් වගේ මට පේන්නේ

    ubata eka therun abn ela kiriz