yakooo... mooda talks walata yatin "budunge deshana" daanna epa..
agree with you
yakooo... mooda talks walata yatin "budunge deshana" daanna epa..
Me tread eka kumantrana karee wedak wage rata wenuwen negii sitina ayata kokka dana wung weda wage



හම්බයෙක්


ane pala hutto yanna. ai okia tho jaathi waadi sinhala bauddayanta witharak kiyanne ?


ane pala hutto yanna. ai okia tho jaathi waadi sinhala bauddayanta witharak kiyanne ?

kawruhari ponnayek wenath EK user names dala rep kapanwa.



බොහොම පහසුයි.
1) අපේ ළමයි පොඩි කාලේ ඉදන්ම English කතා කරනව මුන්ට රුස්සන්නේ නැහැ.
http://elakiri.com/forum/showthread.php?t=1310751&highlight=international
මුන් අඩුම තරමින් දන්නේ නැහැ අද කාලේ interview එකක් වත් සිංහලෙන් තියන්නේ නැති බව. O/L A/L දෙකටම English අනිවාර්යයි. ආණ්ඩුවේ universities වලත් compulsory English course එකක් තියෙනවා 1st year undergraduates ලට.
2) හම්බයන්ට බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා බනිනවා, එත් මුන් අඩුම තරමින් දන්නවද Sri Lankans ලා 10% වැඩ කරන්නේ හම්බයෝ යටතේ අරාබියේ බවත්, උන් එවන විදේශ විනිමය අපේ අනිත් හැම export එකටම වැඩිය කියලත්?
3) මුන් ටික ෙදනා දන්නේ, පිරිසිදු buddha දර්ශනයි, හින්දු ආගමේ කර්මයයි පටලොව ෙගන මෙතන බොරු බේගල් ඈදබබා, අනිත් ආගම් වලට නින්දා අපහාස කරන්නයි විතරයි.
මතක තියාගන්න, 1948 ලංකාවට නිදහස ලැබෙද්දී, අපි උන්නේ සිංගප්පූරුවටත් උඩින්, එත් අද ලංකාව දුප්පත්ම රටවල් 100 අතර ඉන්නේ. මේ වගේ අන්තවදියෝ රටක ඉන්නකොට කොහොමද අනේ, අපේ රට සිංගප්පූරුවක් කරන්නේ?
මේ වෙලාවට තමයි මට බුදු රජාණන් වහන්සේ ගේ පිවිතුරු දර්ශනය සිහිවෙන්නේ, හිත සැහැල්ලු කර ගන්න.
"නජච්චා වසලෝ හෝති
... නජච්චා හෝති බ්රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
.....කම්මනා හෝති බ්රාහ්මණෝ"
"යමෙක් වසලයෙක් හෝ බ්රාහ්මණයෙක් වෙන්නේ , කරන ක්රියාවෙන් මිස, ආගම, ජාතිය, කුල මල අනුව නොවෙයි" - බුදු රජාණන් වහන්සේ
junior newe banned welaඋබ තාම Junior මෙම්බෙර් කෙනෙක් නේ.. නැත්තන් අලුත් account එකක් හදන් කෑගහනවද බයේ .. නැත්තන් සිංහලයෙක් වගේ ඉන්න හම්බයෙක්ද? කෙලින්ම කියපන් ඊටපස්සේ කතා කරමු ...!!
![]()


"යමෙක් වසලයෙක් හෝ බ්රාහ්මණයෙක් වෙන්නේ , කරන ක්රියාවෙන් මිස, ආගම, ජාතිය, කුල මල අනුව නොවෙයි" - බුදු රජාණන් වහන්සේ![]()
