එළකිරි එකේ අයට මාර විදියට රිදිලා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    ඔව නම් පො*න වැඩ, වදාපු උන්ගෙ වරද තමයි...

    එකත් එකටම ගූඑන්පී පොන්සියෙක්ගේ වැඩක් වෙන්න ඇති බන්. ඕකුන් තමයි පොඩි දේටත් ගුගුලන්නේ... :D
     
    • Haha
    • Like
    Reactions: shenat and FALL3N

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඉන්න තැනින් ඇදලා බිමට දාන්න එක එක්කෙනා එක එක ඒවා කරනවා. ඒත් සද්ද නැතුව වැඩ කරන්න.
    නිදහසට කාරණා කියන්නේ නරකම දෙයක්. විශේෂයෙන් බිස්නස් එකකදී.

    අනිත් එක දෙන මුදලට වඩා සේවයක් දුන්නා කියලා කවදාවත් පසුතැවෙන්න එපා.
    ඒවා කැරකිලා එනවා ලස්සනට යහපත් විදියට.

    call කර කර මානසිකව වට්ටන්න හදනවා කියන එකෙන් පෙන්නන්නේ එයාලගේ ළදරු මානසිකත්වය තමා.
    එහෙම කරන්න ඇත්තේ ඒකත් කියලා ඔයා මේ විදියේ thread එකක් දාවි කියලාම දැනගෙන.
    දැන් ඒකම කරලා නිසා තව ඉස්සරහට තව අවුස්සන්න ඒවා කරයි.
    ඔයාගේ බිස්නස් එක වැට්ටීම හා ඔයාව ආතල් එකක් කරගන්න එක එකම මාර්ගයේ යන දෙකක් නිසා දැන් වෙලා තියෙන්නේ ඒක.
    ඒ නිසා පොඩි උන් වගේ ඇවිස්සෙන එක අඩු කරගන්න.

    JAYSPOT - Jeenu Dharmakeerthi
    මේකේ තියන 90 second ටික අහන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පිස්සුද බං එහෙම ඉල්ලන ගානට සල්ලි දෙන්න .සත පහක් දෙන්න එපා🤣🤣
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම කරන්න ඇත්තේ ඒකත් කියලා ඔයා මේ විදියේ thread එකක් දාවි කියලාම දැනගෙන.
    දැන් ඒකම කරලා නිසා තව ඉස්සරහට තව අවුස්සන්න ඒවා කරයි.
    ඔයාගේ බිස්නස් එක වැට්ටීම හා ඔයාව ආතල් එකක් කරගන්න එක එකම මාර්ගයේ යන දෙකක් නිසා දැන් වෙලා තියෙන්නේ ඒක.
    ඒ නිසා පොඩි උන් වගේ ඇවිස්සෙන එක අඩු කරගන්න.
    :sorry:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මෙහෙමයි මචන් මන් ඔය වලිය බලාගෙන ඉදියෙ උබල දෙන්නම මන් අදුරන්නෙ නෑ. උබ මේ කියල තියෙන එවා ඇථ්ත නම් ඒව කැරි වැඩ. මේ ඔක්කොම රු 5000ක් නිසානේ කියල හිතෙනවා. මම කියන්නෙ උබ ජෙනුයින් බිස්නස් එක කරනව නම් උබ සැලෙන්න එපා. උබ ආයෙ වැඩ ගන්නවනම් රිෆන්ඩ් පොලිසි එක හරියට හදලා වැඩේ කරන්න් කලින් ක්ලයන්ට් ට යවලා ඇග්‍රී උනාට පස්සෙ කරපන්. ඊ මේල් එකකින් ඇග්‍රී මන්ට් එක ගනින්. එතකොට ආයෙ උබට මෙහෙම ත්‍රෙඩ් දාන්න ඔනෙ නෑ උබේ වැඩ ටිකක් ප්‍රොෆෙශනල් කරපන්. පුලුවන් තරම් උබේ පැත්තෙ අඩුපාඩු හදාගනින්. මේව පාඩම් විදියට අරගෙන.
    මන් අනිත් එවුන් ගැන නම් කියන්න දන්නෙ නෑ. හරියට වැඩෙ කරාම ඉවරයි. එතකොට උබට මෙහෙම ත්‍රෙඩ් ආයෙ දාන්න වෙන එකක් නෑ.පෝන් එකෙන් කතා කරල ඇග්‍රී වෙලා මොකුත් කරන්නෙපා.
    උබට මේ කැත වැඩේ කරපු උන් මේක කියවනවනම් මන් කියන්නෙ. උඩ කියපු ටික උන්ටත් අදාලයි. වැඩෙ හරියට කරපන්. ඒත් මේ කතාව ඇත්ත නම් මේ වගේ කැරි වැඩ කරන්නෙපා. ඒකෙන් වැටෙන්නෙ තවත් හම්බකරන් කන එකෙක්. වැරැද්දක් උනානම් ජෙනුයින් ඒක් පෙන්නල දීලා අනිත් ඌවත් ගොඩ දාගෙන උබලත් ගමන පලයන්. මොනා උනත් අන්තිමේ ඔය කරන දේවල් තමයි හොද හෝ නරක පස්සෙන් ඇවිත් වදින්නේ කර්මය විදියට. හොද කරාම ගොඅක් වෙලාවට වැරදුනත් හිතට සතුටුයි සහ හිත පිරිසිදුයි.
    උබලට ජය. සාධාරනව බිස්නස් ටික කරගනිල්ලා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකද්ද බන් උඹේ මේ වැලපිල්ල? හැමදාම රුපියල් 100ට කහිනවා. මොනවද මිනිහෝ. උඹේ ඔය විලාපය කිසි වෙලාවක හොඳ business owner කෙනෙක්ගේ තියන දෙයක් නෙවේ. මං නං කිසි දවසක උඹේන් service එකක් ගන්නේ නෑ. හේතුව? වෙන කිසි දෙයක් නෙවේ උඹේ විදිහ. මම කිසි තැනක reputed businessman කෙනෙක් ගෑනු වගේ වැලපෙනවා දැකලා නෑ. ඕක නවත්තගන්නවා. Business representative කතා කරන හැසිරෙන විදිහෙන් තමයි customers ලා Business එක ගැන මැන ගන්නේ. මට පේන දේවල්ම හිතෙන දේවල්ම එළකිරියේ ඉන්න නොයින්න ගොඩක් අයට පේනවා. උන් කිසි දවසක උඹේ customers ලා වෙන්නේ නෑ. පාඩුවක් දරා ගන්න ඉගන ගනින්. මේ පොඩ්ඩක් පාඩු වෙන වෙන ගානට මිනිහා මැරිච්ච ගෑනි වගේ ජාතකේ කියවන්නයි විලාප දෙන්නයි ස්වයං ලිකිත චරිතාපදාන කියවන්නයි යන්නේ නෑ බිස්නස් කාරයෝ. google / youtube කරපන් how to succeed in business වගේ මොකක් හරි. සැහෙන්න දේවල් ඒයි. තව කොහෙද ලක්ෂ ගානක වැඩක් කළා නං.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    source.gif
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මට තියෙන ප්‍රශ්නේ, උබ හරියට සර්විස් එක දීල , ඇයි ආයෙත් රිෆන්ඩ් කරන්නේ කියල. වැඩේ කරලා දුන්නනම් එච්චරයි, ඕනේ නම් Revisions කරලා දෙන්න. රි ෆන්ඩ් කරන්න ගියොත් ඔහොම ඒක හරියට අතින් කාල හරක් බලනවා වගේ වැඩක් නේ

    සර්විස් අග්‍රීමන්ට් එකක් හදාගෙන එකේ කස්ටමර්ට බිස්නස් රූල්ස්, කොන්දේසි ටික සිංහලෙන්ම කියල දීල ඌ එකට එකඟ නම් විතරක් බිස්නස් එක කරන්න, 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා වගේ ජෝක් කරන්න එපා.

    ඒකනේ බන් මොකක්ද ඒකෙ තේරුම. 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා. මුගෙන් සර්විස් ගත්තොත් ගන්න එකාට 500k ලාබයි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නදුනගේ තියෙන්නේ ඌෟට ඌ කියන කරන දේවල් තමා 1000% ටයිම්ස් හරි සහ සියල්ල දන්නේ ඌ කියලා හිතන ඉන්න එකෙක්
    ඒක නිසාම ඌ කැමති නැ ටිකක් නම්‍යශීලි වෙලා දේවල් වෙනස් කරගන්න
    ඒකයි වඳවී යාමට අහු වේනනේ
    1st sentence eka grammatically waradi ... 🥴
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබ කරපු දේ කැරකිලා උබටම වෙනවා
    බිස්නස් කරනකොට පුළුවන් තරම් ඉවසන්න කියන්නේ එක තමා

    උබ කරපු දේ කැරකිලා උබටම වෙනවා
    බිස්නස් කරනකොට පුළුවන් තරම් ඉවසන්න කියන්නේ එක තමා

    සිංහලු කියන්නේ තමන්ට පාඩුවක් කරගෙන අනිත් කෙනාට පාඩු වෙනවා බලන්න කැමති ජාතියක්... මහනුවර රාජධානිඅයට කෙලවුනෙත් ඒකනේ

    ලංකාවෙ හුකන්නලත් එක්ක මොන බිස්නස්ද බන්? මෙලෝ රහක් නැති ගොබ්බොයො ඉන්නේ.

    ela machan la

    ඒක නම් මහ ජරාම වැඩක්.. උබේ මහන්සිය අපරාදෙ..මීට පස්සෙ මුලින්ම කන්ඩිශන් ටික දාලා ඇග්‍රි වෙනවා නම් විතරක් වැඩේ බාර ගනින්.උබේ මහන්සියට වටිනාකමක් නැති වෙනවා නැත්නම්..

    එල මචන්

    lanakwe un ekka business hari parisman bung. mehe unta ona salli withariayi

    හ්ම්ම්

    සර්විස් අග්‍රීමන්ට් එකක් හදාගෙන එකේ කස්ටමර්ට බිස්නස් රූල්ස්, කොන්දේසි ටික සිංහලෙන්ම කියල දීල ඌ එකට එකඟ නම් විතරක් බිස්නස් එක කරන්න, 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා වගේ ජෝක් කරන්න එපා.

    ලජ්ජා හිතෙන්න දුන්නේ මචන් ඌට

    ඔය විදිහට දිගටම බිස්නස් කරන්න බෑනේ බන්. විශේෂයෙන් වෙබ් සයිට් හදද්දි කාලය ශ්‍රමය වැය කරලනෙ කරන්නෙ. ඒක සර්විස් එකක්. කව්රු හරි සර්විස් එකක් ඉල්ලල සල්ලිත් දීල වැඩේ කරාට පස්සෙ සර්විස් එක එපා කිව්වම ඒක ආපහු ගන්න පුලුවන්ද? සිල්ලර බඩු විකුනනවා වගේ නෙමෙයිනෙ. දැන් අපි ත්‍රීවිල් එකක ගමනක් ගිහින් පස්සේ එපා කිව්වම හරියනවද? ඌ සර්විස් එක දීල ඉවරයි. ඒක නිසා ඒවට රිෆන්ඩ් දෙන්න යන්න එපා. ඒ වගේ වැඩ වලදී පටන් ගන්නකොටම ලීගල් ඇග්රිමන්ට් එකක් ගහපන්. අදාළ වෙන හැම දෙයක්ම ඒකෙ දාපන්. පේමන්ට්, මෙන්ටෙනන්ස් වගේ වැදගත් දේවල්. ලෝයර් කාරයෙක් එක්ක කතා කරල කර ගන්න පුළුවන්. එතකොට ඔය වගේ *රි වැඩ කරන්න බෑ.

    non refundable kiyala kiyapan mulinma

    සල්ලි ආපහු ගෙවපු එක අවුලක් නෑ මචන්. මම මේක දැම්මේ එළකිරි එකේ එකෙක් Dongle කතාව කියලා ම ඌ Plan කරලා කරපු නිසා

    1500k gaththa ekaata 2000k denna epa bn. ohoma thama samahara wun ubata ehema katha kala kiyala wadipura salli denna epa.
    anika ohoma salli nathi un kiyala price adu karala denna epa. service ekata uba normally ganna price ekak thiyenawa nam eka ganin.

    ඔව් අඩු කරලා දීලා වැඩක් නෑ උබලා කියනවා වගේ මගේ හොද කමට එහෙම දුන්නා ම උන් හිතෙනවා මම ගොඩේ ගොඩක් මගේ ගොන් කමට දෙනවා කියලා. ඔයා හරි අද ඉදලා වෙනස් වෙනවා.

    ඒ එක්කම උඹේ වෘත්තීයභාවය අඩුයි මචං
    ඇත්ත උඹට තරඟකාරි හතුරෝ ඇති / ඉන්නවා
    සෝ උඹ ගොඩො බයියෙක් වගේ බිස්නස් කරන්න එපා
    ගතින් බැරි නම් අඩුගානේ හිතෙන්වත් කොළඹ ටොයියෙක් වෙයන්

    මට නම් ගන්න අය කියලා තියෙනෙන් කොලබ කාක්කෝ ට වඩා මම සුවර නිසා ගන්නවා කියලා. මගේ ගොඩේ කමට මිනිස්සු කැමැති මාව විශ්වාසයි මිනිස්සුන්ට අනික මගේ Support එකට අන්න ඒ නිසා මගෙන් ඕනේ කෙනක් ගන්නවා බය නැතුව. කොලබ කාක්කෝ / නගරන් බට්ටෝ වගේ වෙලා බිස්නස් නැති කරගන්න ඕනේ නෑ මට

    මොකද්ද බන් උඹේ මේ වැලපිල්ල? හැමදාම රුපියල් 100ට කහිනවා. මොනවද මිනිහෝ. උඹේ ඔය විලාපය කිසි වෙලාවක හොඳ business owner කෙනෙක්ගේ තියන දෙයක් නෙවේ. මං නං කිසි දවසක උඹේන් service එකක් ගන්නේ නෑ. හේතුව? වෙන කිසි දෙයක් නෙවේ උඹේ විදිහ. මම කිසි තැනක reputed businessman කෙනෙක් ගෑනු වගේ වැලපෙනවා දැකලා නෑ. ඕක නවත්තගන්නවා. Business representative කතා කරන හැසිරෙන විදිහෙන් තමයි customers ලා Business එක ගැන මැන ගන්නේ. මට පේන දේවල්ම හිතෙන දේවල්ම එළකිරියේ ඉන්න නොයින්න ගොඩක් අයට පේනවා. උන් කිසි දවසක උඹේ customers ලා වෙන්නේ නෑ. පාඩුවක් දරා ගන්න ඉගන ගනින්. මේ පොඩ්ඩක් පාඩු වෙන වෙන ගානට මිනිහා මැරිච්ච ගෑනි වගේ ජාතකේ කියවන්නයි විලාප දෙන්නයි ස්වයං ලිකිත චරිතාපදාන කියවන්නයි යන්නේ නෑ බිස්නස් කාරයෝ. google / youtube කරපන් how to succeed in business වගේ මොකක් හරි. සැහෙන්න දේවල් ඒයි. තව කොහෙද ලක්ෂ ගානක වැඩක් කළා නං.

    ගන්න එපා යකෝ මට සල්ලි ප්‍රශ්නයක් නෑ කියලා මම කියලා තියෙනවා. මම මේක දැම්මේ මේකේ එකෙක් Paln කරලා කරනවා කියලා පෙන්වන්න මිසක් පාඩුවට අඩන්න නමේ. මගෙන් ගන්න එපා ok

    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.

    තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා. අද මු කියනවා පහු ගිය ටිකේ එකෙන් කිසිම වැඩක් කරන්න උනේ නෑ බිසී නිසා කියලා ගත්ත VPS එකට Windows 7 දාලා දෙන්න කියලා. මම කිව්වා Windows 7 බෑ Windows 8 හෝ 10 / Windows Server 2016 / 2019 ඔයාට Panel එකෙන් මාරු කරගන්න පුළුවන් කියලා. (Windows 7 දාන්න දෙන්නේ නෑ අපිට DC එකෙන්, එකේ කාලේ ඉවර නිසා) මු කියනවා Refund දෙන්න කියලා එදා අරුගේ Dongle එකට දුන්නට මට Refund මම හිගන්නෙක් නිසා දෙන්න සල්ලි නැතිද කියලා අහනවා. 1500 උගෙන් මන් ගත්තේ 2000/- දැම්මා මන් ඌට 500 වැඩියෙන් මට ගහපු හිගන කතාවට, (SS තියෙනවා ඕනම් දාන්නම්)

    ඊට පස්සේ Call දීලා ගෑණු කෙනක් අහනවා අපේ පුතාගේ සල්ලි දුන්නා ද කියලා.

    Refund දෙන එක මට ගැටළුවක් නෑ මම ඕනේ කෙනක් ට දෙනවා ඉල්ලනවා නම් හැබැයි මගෙන් පලමු හා දෙවැනි වතාවට Refund එකක් ඉල්ලුවමයයි කෙනක්. අපි දෙන Service එකට අපෙන් Refund ඉල්ලන්නේ නෑ කවුරුවත්.

    මුන් Record කරන නිසාමද මන්දා Plan කරලා Landphone එකට කතා කරේ. නැත්තම් ලෙසියකට Land එකට ගන්නේ නෑ කිසි කෙනක්
    Sinhalese in a nutshell!
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.

    ඩොන්ගල් එකක් එවන්නෙ නැතුව ඉන්න පුලුවන් උනාට උඹ දීපු සර්විස් එක ආපහු ගන්න පුලුවන්ද අහන්න එපැයි බූරුවෝ.