එළකිරි එකේ කෙල්ලෝ නැද්ද

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    එළකිරි එකේ කෙල්ලෝ නැද්ද

    එළකිරි එකේ කෙල්ලෝ නැද්ද ?
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    lesbian කෙල්ලෙකූත් ඉදියා මේකෙ පොන්නයො එයා crush එක ගැන අහපු thread එකක කුණුහර්ප වපුරල වන කරා ඒ කෙල්ලටත් එපා වෙලා වෙන්න ඇති ආයෙත් දැක්කෙ නෑ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Innawa, but kollek wage peni inne meke inna andapaalayo nisa.


    Scurvy da koheda username eka

    ඔව් ලස්සන කෙල්ලෙක් ,එයාට කුණුහරප කියන්නේ නැතුව වැදගත් විදිහට කතා කරාම සෙට් වෙනවානේ ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,752
    113
    ඔව් ලස්සන කෙල්ලෙක් ,එයාට කුණුහරප කියන්නේ නැතුව වැදගත් විදිහට කතා කරාම සෙට් වෙනවානේ ?

    ඇත් එජකුලෙට උනාම බොයිට පස්නයක් නැත්නම් එච්චරයි😊
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කෙල්ලෝ නෙමේ මිනිහගේ Account එකෙන් එන ගෑනු අය ඉන්නවා මේකේ මට එහෙම අය කිහිප දෙනෙක් වෙබ් හදා ගන්න කතා කරා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් ඉන්නවා එයාල කොල්ලෝ වගේ ඉන්නේ මේකේ :yes:

    මේ ඉන්නේ එක්කෙනෙක් හැබැයි අනේ එක එක ඒවා අහල කරදර කරන්න එපා එයාට :)
    http://www.elakiri.com/forum/member.php?u=566496

    :P
    කෝ මූ pm එකක්වත් දැම්මෙ නෑ :P :lol: