එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes::yes:

    කාලෝචිත සහ ඉතාමත්ම වැදගත් අදහසක් ,,,
    මම මාගේ උපරිම සහයෝගය ඔබට ලබාදෙනවා .......
    :):):)

    එහා පැත්තෙ ගෙදර අක්කට ඉන්න දෙන්නෙ නෑ.. විශිල් ගහනවයි විකාර ගොඩයි.. උබ සහයෝගෙ දුන්නොත් සෝයි එකට තියෙයි :lol::lol::lol:
     

    elakiriz20

    Member
    Dec 9, 2012
    4
    1
    0
    අසනහකාරයෝ දෙතුන්දෙනෙක්ට ගහලා එළවලා බලු කරලා දැම්මහම ඉතුරු කට්ටියත් සද්ද නැතුව ඉඳියි. එතකොට කෙල්ලෝ ඉබේම ආරක්ශා වෙයි
    උඹව තමයි ගහලා,බලු කරලා එලවන්න ඕන.:lol::lol:
     
    • Like
    Reactions: Honest-killer

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතුවෙන් රකින්න දෙයක් නෑ බං.. එන කට්ටිය මරනව කිව්වත් එන එක නතර කරන්නෙ නෑ :lol::lol::lol: තියන විදිය හොදයි.. ;););)
    එකෙන්ම බං.. :yes: එයාලා රැක්කා කියලා අපිට මොනවද බං ලැබෙන්නෙ.. :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එකෙන්ම බං.. :yes: එයාලා රැක්කා කියලා අපිට මොනවද බං ලැබෙන්නෙ.. :lol:

    :lol::lol::lol: dsi පාර තමා ඉතිං අමුතුවෙන් රකින්න ගියොත් :sorry::sorry::lol: අපි මේ බෝම අමාරුවෙන් රැකිලා ඉන්නෙ.. කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ :( අපිව රකින්න මුන්ට සංගමයක් හදාගන්න බැරි හැටි යකෝ.. හෙන ගහන්න එපෑ ඉතිං :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: dsi පාර තමා ඉතිං අමුතුවෙන් රකින්න ගියොත් :sorry::sorry::lol: අපි මේ බෝම අමාරුවෙන් රැකිලා ඉන්නෙ.. කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ :( අපිව රකින්න මුන්ට සංගමයක් හදාගන්න බැරි හැටි යකෝ.. හෙන ගහන්න එපෑ ඉතිං :(
    කෙලවෙච්ච දවසට ඉඳියි එයාලා මේන් කියලා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉන්සුවරන්ස් එක දාපු එක්ක ෂෝයි අක්ක
    දිනේටත් කලින් වාරික ගෙවනවලු කට්ටිය ඒ නිසා

    ගෙවයි ගෙවයි බලාගෙන හිටපං.. දානකොට වැදල වැදල මැරෙන්න හදනව ඔය මොන අක්කත් :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    තියෙනකන්ම හිඳ පපුවට තුරුල් වෙලා
    සුරංගනා කතා කියයි ළඟට වෙලා
    නැති දා පුතේ කාසිය අතමිට පිරිලා
    පස්සෙ දොරෙන් පැනලා යයි ගෑණු සතා
    :eek:

    ඇත්ත බං :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙවයි ගෙවයි බලාගෙන හිටපං.. දානකොට වැදල වැදල මැරෙන්න හදනව ඔය මොන අක්කත් :lol:
    :lol::lol::lol:
    ඒක නම් ඇත්ත බං.. උන්ට ඉතිං ඉන්ෂූරන්ස් එකක් දැම්මොත් තමා කීයක් හරි ලැබෙන්නෙ.. ඒ අතින් බලපුවාම නම් පව්.. හැබැයි ඉන්ෂූරන්ස් එක දාලා මගින් කැඩුවොත් සල්ලි පව්.. :(

    ඇත්ත බං :cool:
    ඒකනේ කියන්නෙ.. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙවයි ගෙවයි බලාගෙන හිටපං.. දානකොට වැදල වැදල මැරෙන්න හදනව ඔය මොන අක්කත් :lol:
    පිස්සු යකෝ සිරා ගොඩක් උන් ගෙවනවා විතරක් නෙවෙයි කෝල් කරනවත් එක්කලු නිකන් වෙලාවටත්
    දන්නෙ නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කම පැණි හලාගෙන යන එවුන් ඉන්නවනේ

    ස්වර්ණ ධජ කියල එකක් දැම්ම මමත් නරකම නෑ
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේකේ එවුන්ට මාර ආතල්නේ එක පාරටම එන්නේ.... :confused::confused: හිතිච්ච ගමන් බැන ගන්නවා, ඊට පස්සේ ලව් කරන්න කතා කරනවා. :lol::lol::lol: මරු වැඩේ ඒකත්. ඔහොම යන් ඔහොම යන්.... :P:P:P