කාලෝචිත සහ ඉතාමත්ම වැදගත් අදහසක් ,,,
මම මාගේ උපරිම සහයෝගය ඔබට ලබාදෙනවා .......![]()
එහා පැත්තෙ ගෙදර අක්කට ඉන්න දෙන්නෙ නෑ.. විශිල් ගහනවයි විකාර ගොඩයි.. උබ සහයෝගෙ දුන්නොත් සෝයි එකට තියෙයි



කාලෝචිත සහ ඉතාමත්ම වැදගත් අදහසක් ,,,
මම මාගේ උපරිම සහයෝගය ඔබට ලබාදෙනවා .......![]()



උඹව තමයි ගහලා,බලු කරලා එලවන්න ඕන.අසනහකාරයෝ දෙතුන්දෙනෙක්ට ගහලා එළවලා බලු කරලා දැම්මහම ඉතුරු කට්ටියත් සද්ද නැතුව ඉඳියි. එතකොට කෙල්ලෝ ඉබේම ආරක්ශා වෙයි


අමුතුවෙන් රකින්න දෙයක් නෑ බං.. එන කට්ටිය මරනව කිව්වත් එන එක නතර කරන්නෙ නෑතියන විදිය හොදයි..
එයාලා රැක්කා කියලා අපිට මොනවද බං ලැබෙන්නෙ.. 
එකෙන්ම බං..එයාලා රැක්කා කියලා අපිට මොනවද බං ලැබෙන්නෙ..


dsi පාර තමා ඉතිං අමුතුවෙන් රකින්න ගියොත් 

අපි මේ බෝම අමාරුවෙන් රැකිලා ඉන්නෙ.. කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ
අපිව රකින්න මුන්ට සංගමයක් හදාගන්න බැරි හැටි යකෝ.. හෙන ගහන්න එපෑ ඉතිං 
dsi පාර තමා ඉතිං අමුතුවෙන් රකින්න ගියොත්
අපි මේ බෝම අමාරුවෙන් රැකිලා ඉන්නෙ.. කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ
අපිව රකින්න මුන්ට සංගමයක් හදාගන්න බැරි හැටි යකෝ.. හෙන ගහන්න එපෑ ඉතිං
![]()
අපිව රකින්නත් සංගම තියෙනවා නම් අපි ජිවිත රක්ෂණ වලට වියදම් කරන්නෙත් නෑ



කෙලවෙච්ච දවසට ඉඳියි එයාලා මේන් කියලා..




ඉන්සුවරන්ස් එක දාපු එක්ක ෂෝයි අක්ක

ඉන්සුවරන්ස් එක දාපු එක්ක ෂෝයි අක්ක
දිනේටත් කලින් වාරික ගෙවනවලු කට්ටිය ඒ නිසා

තියෙනකන්ම හිඳ පපුවට තුරුල් වෙලා
සුරංගනා කතා කියයි ළඟට වෙලා
නැති දා පුතේ කාසිය අතමිට පිරිලා
පස්සෙ දොරෙන් පැනලා යයි ගෑණු සතා

ගෙවයි ගෙවයි බලාගෙන හිටපං.. දානකොට වැදල වැදල මැරෙන්න හදනව ඔය මොන අක්කත්![]()




ඇත්ත බං![]()

පිස්සු යකෝ සිරා ගොඩක් උන් ගෙවනවා විතරක් නෙවෙයි කෝල් කරනවත් එක්කලු නිකන් වෙලාවටත්ගෙවයි ගෙවයි බලාගෙන හිටපං.. දානකොට වැදල වැදල මැරෙන්න හදනව ඔය මොන අක්කත්![]()

හිතිච්ච ගමන් බැන ගන්නවා, ඊට පස්සේ ලව් කරන්න කතා කරනවා. 

මරු වැඩේ ඒකත්. ඔහොම යන් ඔහොම යන්.... 

innawa ban innawa mamath thama 10k withara thama dekala thiyennesirawata ban moko wenne meke? man mekata aluth nisa ahanne kelleknam dakke na thaama
