එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;14047107 said:
අන්න එහෙම බයවෙයන්.. උබ දන්නවනේ දෙමටගොඩට ආපු එකාට වෙච්ච දේ.. නේද?
ඔව් ඔව් මට හිතාගන්න පුලුවන් :(:(:sorry::(:(
 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අයියෝ සැලරි ඕයි.. මේකට කියන්නෙ පැණි නෙවෙයිද බන්... :ලොල්:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    IDEA 1 HODAI

    ehenam itin meke SEX gana THREADS, HALF NAKED GIRLS inna threads, wala stories dana 1 adu karanna wey
    GODAK UN rep ganna dannema net 1n gatta kellange pictures ne

    DAN ISSARA WAGE neme EDUCATIONAL THREADS adui godak tiyenne net 1n ussapu boru NEWS and Religion walata banina ewwa tamai

    meka itin mage idea 1 umbalata mokada hitenne ???
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    kello raka ganne kohomada ban, mata ada ekek toolittle kellage pic eka kiyala meka ewwa.

    OAXEso570216-02.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔය ඇවටර් එකේ ඉන්න එකාට වඩා අනාතයි උබ
    මෝඩ කතා කියන්න එපා බන් මේකේ ඉන්නවා කපල් පිටින්ම දන්නෙ නැත්නම් බලපන් හොයලා
    පොඩි ළමයි ඉන්නවා දන්නෙ නැත්නම් අහපන් කාගෙන් හරි
    ලෝඩ පකිස් කතා කියන්න එපා
    :yes::yes::yes::yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.

    totally disagree :yes: girls la mekata enne kohewath inna kollonta kiyala line daganna newei :no:
    :lol::lol: