එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙම තමයි ඔයාලා කියන්නේ බබො.ඒ වුනත් ඔයාලා හිත යටින් අපි ඔයාලට පෙරෙනවට,ඇස් ගහනවට, ලව් කරනව කැමතියි.

    mee mona wikarayak da :eek: ewa nam nathuwata kamak na :) wena ekak thiya oya avatar eka dakkama reply wath karanna hithenne na :lol: anith eka ganu lamaige yati hithe thiyana dewal danaganna nam oyath ganu lamayek wenna one ne :rolleyes: naththan oya puluwan oya wage thamange hithe thiyana mala wikara eyalath hithanawa kiyala guess karanna thamai :)
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය ඇවටර් එකේ ඉන්න එකාට වඩා අනාතයි උබ
    මෝඩ කතා කියන්න එපා බන් මේකේ ඉන්නවා කපල් පිටින්ම දන්නෙ නැත්නම් බලපන් හොයලා
    පොඩි ළමයි ඉන්නවා දන්නෙ නැත්නම් අහපන් කාගෙන් හරි
    ලෝඩ පකිස් කතා කියන්න එපා
    ඔයාගෙන් තමයි ගෑනු ලමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන.අනේ අපි නොදන්න කපල්.යාලුවෙලා ඉන්න කෙල්ලොත් බලාගෙන ඉන්නේ වෙන කොල්ලො එයාලට පැනි හලනවද කියලා.කොල්ලට හොරෙන් උන් අනිත් කොල්ලො දිහා බලනවා.ෆීලින්ස් දෙනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :P
    mee mona wikarayak da :eek: ewa nam nathuwata kamak na :) wena ekak thiya oya avatar eka dakkama reply wath karanna hithenne na :lol:
    එහෙම තමයි ඉස්සෙල්ලම කියන්නේ.නමුත් පස්සේ ඔයාලා එහෙම කියලා අපිත් එක්ක යාලුවෙනවා.:P
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමයි ඔයාලා කියන්නේ.ඒ වුනත් ඔයාලා හිත යටින් අපි ඔයාලට පෙරෙනවට,ඇස් ගහනවට, ලව් කරනව කැමතියි.
    මේ මේක ඉන්ටනෙට් මෝඩයෝ :lol::lol::lol:
    මහා පාරවත් වෙන තැනක්වත් නෙවෙයි
    මේකේ කොහොමද ඇස් ගහන්නෙ
    යටි හිතක් මේක හරහා බලන්න පුළුවන්
    මට හොද ඒවා එනවා උබට කියන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.

    hat off :yes:
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    උඹ උඩ පනිනවා වැඩියි
    විනීතව හැසිරියන්
    ‍උඹලගේ පවුල් වල ගෑනු වල් වුනා කියලා
    අනිත් හැම එකියක්ම ඒ මිම්මෙන් මනින්න එපා
    අමාරුව තියෙන කෙල්ලොත් ඇති
    ඒත් කෙල්ලෝ ඉස්සරහ මහත්මා ගතියෙන් හැසිරියන්
    :yes::yes::yes: Totally agree with u mchn!
    මේ මේක ඉන්ටනෙට් මෝඩයෝ :lol::lol::lol:
    මහා පාරවත් වෙන තැනක්වත් නෙවෙයි
    මේකේ කොහොමද ඇස් ගහන්නෙ
    යටි හිතක් මේක හරහා බලන්න පුළුවන්
    මට හොද ඒවා එනවා උබට කියන්න
    :lol::lol::lol::lol:
    ඔය ඇවටර් එකේ ඉන්න එකාට වඩා අනාතයි උබ
    මෝඩ කතා කියන්න එපා බන් මේකේ ඉන්නවා කපල් පිටින්ම දන්නෙ නැත්නම් බලපන් හොයලා
    පොඩි ළමයි ඉන්නවා දන්නෙ නැත්නම් අහපන් කාගෙන් හරි
    ලෝඩ පකිස් කතා කියන්න එපා
    :lol::lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේකට එක එක සයිට් වලින් කාකපාලුවෝ එනවා
    හොන්ද මූණ පෙන්නන් ඉන්දලා
    අන්තිමට මෙතන ගූ හලලා යනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගෙන් තමයි ගෑනු ලමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන.අනේ අපි නොදන්න කපල්.යාලුවෙලා ඉන්න කෙල්ලොත් බලාගෙන ඉන්නේ වෙන කොල්ලො එයාලට පැනි හලනවද කියලා.කොල්ලට හොරෙන් උන් අනිත් කොල්ලො දිහා බලනවා.ෆීලින්ස් දෙනවා.

    තෝ වගේ මම Net එකේ ගෑණු හොයා හොයා යන්නේ නෑ
    තොපි වගේ උන්ට තමයි එහෙම කෙල්ලෝ හම්බෙන්නෙ
    එකට කියන්නෙ පව් කාරකම කියලා.තොට මොන ෆිලින්ස් ද පොන්ස්
    පු* දීගෙන පැත්තකට වෙලා හිටපන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තෝ වගේ මම Net එකේ ගෑණු හොයා හොයා යන්නේ නෑ
    තොපි වගේ උන්ට තමයි එහෙම කෙල්ලෝ හම්බෙන්නෙ
    එකට කියන්නෙ පව් කාරකම කියලා.තොට මොන ෆිලින්ස් ද පොන්ස්
    පු* දීගෙන පැත්තකට වෙලා හිටපන්

    :yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    .තොට මොන ෆිලින්ස් ද පොන්ස්
    පුක දීගෙන පැත්තකට වෙලා හිටපන්
    අන්න,අනිත් අයට අවවාද කරන එකෙක් අමු තිත්ත කුනුහරුප කියනවා. පැනි හලනකොට කෙල්ලෙන් යනවා. පුක දෙනවා, වගේ කුනුහරුප කියනකොට කෙල්ලො දුවලා එනවා.උඹලා වගේ මෝඩයෝ තමයි ඉස්සෙල්ලම කුනුහරුප කියලා මේක නැති කරන්නේ. කවුරුත් මේ ත්‍රෙඩ් එකේ කුනුහරුප කිවේ නෑ.උඹනේ පටන් ගෙන තියෙන්නේ.
    නිකන් ඩබල් ටෝක් එපා.ඔයාට කෙල්ලෙක් ඉන්න නිසා වෙන කෙල්ලන්ට පැනි හලන්න බෑ.නමුත් නැති තනිකඩ කොල්ලො, කෙල්ලො මේකේ පැනිහලාගන්න කොට ,මල් කඩනකොට උඹලා ඉරිසියාවේ පැලෙනවා.උඹලා වගේ කුහකයන් .
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩේ නම් හොඳයි.
    කෙල්ලන්ට කොහොමත් ටිකක් ගෞරවයෙන් සලකන්න ඕනි තමයි. එකකදී අසහනේ තියෙන අය සැබෑ ජීවිතේ තමන්ට කරගන්න බැරි අසික්කිත දේවල් ඔන්ලයින් ජීවිතේදී කරගන්න යනවා. මේකත් එක අතකින් බලපුවහම ලිංගික අතවරයක්. සමහරක්ගේ වැඩ හින්දා කෙල්ලෝ කීදෙනෙක් ආයේ එළකිරි එකට එන්නේ නෑ කියලා ගියාද

    අසනහකාරයෝ දෙතුන්දෙනෙක්ට ගහලා එළවලා බලු කරලා දැම්මහම ඉතුරු කට්ටියත් සද්ද නැතුව ඉඳියි. එතකොට කෙල්ලෝ ඉබේම ආරක්ශා වෙයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පැනි හලන එවුන්ට හලන්න දිලා නිකන් උදැල්ල දාන්නෙ නැතිව පාඩුවෙ ඉදපන් බන්:P
    හැබැයි බයිට් කරට කම්ක් නැ ලාවට වගෙ:nerd: එත් අනවශ්‍ය විහිලු කරන්න යන එවුන්ට නම් මොකක් කරන්න වෙනවා:yes: දැන් කවුද සබාපති උබද:eek: අනෙ අපොයි :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ නේ කලින් too_little කොල්ලෙක්ද කියලා නක්කලේට වගේ thread එකකුත් දැම්මේ, එහෙම දාපු ඒකාද දැන් එතකොට කෙල්ලෝ රැකගන්න කියවන්නේ. උබ එක්කෝ දෙබිඩ්ඩෙක් නැත්නම් කුහකයෙක්. මේකේ කෙල්ලෝ වත් කොල්ලෝ වත් රැකගන්න ඕන නෑ එන එවුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්. හම්බයෙක් වගේ හෝ ඒ වගේ සැක කරන එකෙක් හෝ උන්ට sup එක දෙන එකෙක් ආවම පොඩ්ඩක් බය කරලා තියාගත්තට කමක් නෑ මොකද නැත්නම් උන් පස්සේ ජාතියට මඩ ගහන්න පුලුවන් වෙන නිසා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අමුතුවෙන් රකින්න දෙයක් නෑ බං.. එන කට්ටිය මරනව කිව්වත් එන එක නතර කරන්නෙ නෑ :lol::lol::lol: තියන විදිය හොදයි.. ;););)