එළකිරි එකේ දාර බඩු ටික

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    එළකිරි එකේ ඉන්න වැඩි හරියක් පොන්ස්ල හරිම පුදුමයි. කිරියේ පරණ ත්‍රෙඩ් බැලුවම

    මහින්දට කඩේ ගොස් ඇත ----> ඉන් පස්සේ මෛත්‍රිපාල සිරිසේනට කඩේ ගොස් ඇත --------> ගලගොඩඅත්තේ ඥානසාරට රෙද්ද උස්සලා දීලා තියනවා. -------> ගෝඨාභයට රෙදි නැතුව කඩේ ගොස් ඇත ---------> දැන් යන්නේ JVP එකේ උන්ට

    ජින්ගල් බෙල්ස් ජින්ගල් බෙල්ස්. ඔබ සැමට සුභ නත්තලක් වේවා.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඕනෙ එකෙක්ට ඕනෙ දෙයක් කියපං අපෙ මයින්ද මාත්තියට මොකුත් කියන්නැතුව
    CaBIJfBWEAAzpjW.jpg
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගිය පාර ගෝටට කඩේ ගිහිල්ල කෙලවගෙන ඉන්න සෙට් එකම දැන් කඩේ යන්නෙ jvp එක ගෙනල්ල ඉතිරි ටිකත් කෙලවගන්න.
     
    • Haha
    Reactions: Sachin253

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ගිය පාර ගෝටට කඩේ ගිහිල්ල කෙලවගෙන ඉන්න සෙට් එකම දැන් කඩේ යන්නෙ jvp එක ගෙනල්ල ඉතිරි ටිකත් කෙලවගන්න.
    yes sure ekatama
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගිය පාර ගෝටට කඩේ ගිහිල්ල කෙලවගෙන ඉන්න සෙට් එකම දැන් කඩේ යන්නෙ jvp එක ගෙනල්ල ඉතිරි ටිකත් කෙලවගන්න.

    වේසා ගෑනි වගේ අඩ අඩා ඉන්නේ නැතුව පිරිමියෙක් වගේ කියපන් චන්දෙ දාන්න ඕන සුපිරි බුලට් එක කව්ද කියල.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    වේසා ගෑනි වගේ අඩ අඩා ඉන්නේ නැතුව පිරිමියෙක් වගේ කියපන් චන්දෙ දාන්න ඕන සුපිරි බුලට් එක කව්ද කියල.

    JVP, Sajith, Pohottu නැතිව උඹ කැමති ඕනම එකකට දාපන් බන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    JVP, Sajith, Pohottu නැතිව උඹ කැමති ඕනම එකකට දාපන් බන්.
    අහ් රනිල්ට නේ....
    රනිල් පොහොට්ටු එකතු උනොත් දැන් වගේ... කොහොමත් අලුත් විකල්පයක් එයි ජෙප්පන්ගෙ චන්ද කඩන්න. පස්සෙ උන් පාර්ලිමේන්තු ඇවිත් කාගෙ හරි දෑත් ශක්තිමත් කරයී 🤣🤣
    වියත්මගේ කෙරුවාව මතකනේ... හොදටම කලේ පාදෙනියද.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අහ් රනිල්ට නේ....
    රනිල් පොහොට්ටු එකතු උනොත් දැන් වගේ... කොහොමත් අලුත් විකල්පයක් එයි ජෙප්පන්ගෙ චන්ද කඩන්න. පස්සෙ උන් පාර්ලිමේන්තු ඇවිත් කාගෙ හරි දෑත් ශක්තිමත් කරයී 🤣🤣
    වියත්මගේ කෙරුවාව මතකනේ... හොදටම කලේ පාදෙනියද.
    රනිල් = පොහොට්ටු

    ඔය පක්ශ 3 ම එවුන් මේ රටේ ආර් තිකය විනාශ කරල තියෙනව. ඕකුන්ට චන්දෙ දීල අවුරුද්දකින් දෙකකින් මිනිස්සුන්ට ආයිත් හූල්ලන්න වෙන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • රනිල් = පොහොට්ටු

    ඔය පක්ශ 3 ම එවුන් මේ රටේ ආර් තිකය විනාශ කරල තියෙනව. ඕකුන්ට චන්දෙ දීල අවුරුද්දකින් දෙකකින් මිනිස්සුන්ට ආයිත් හූල්ලන්න වෙන්නෙ.
    උඹ කාටද දෙන්න හිතාගෙන ඉන්නෙ?