එළකිරි එකේ දාර බඩු ටික

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පිස්සුද? මම කිව්වෙ විපක්ශයේ ඉන්න ගොබ්බයො කිසිම ආණ්ඩුවකට රට දිගටම තමන්ගේම ප්‍රතිපත්තියක් යටතේ කරගෙන යන්න දෙන්නෙ නෑ කියල.
    Ithin ehema wenne nathi wenna oatada vote karanna one
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    පිස්සුද? මම කිව්වෙ විපක්ශයේ ඉන්න ගොබ්බයො කිසිම ආණ්ඩුවකට රට දිගටම තමන්ගේම ප්‍රතිපත්තියක් යටතේ කරගෙන යන්න දෙන්නෙ නෑ කියල.
    කීයක් හරිඕ හොයා ගණන් එකම තම ඔකුන්ගේ එකම ප්‍රතිපත්තිය උනේ.. මේ තරම් කාලයක්.
    ජේ ආර් ලොක්කා , ප්රෙමයා එක්ක එකතු වෙලා ගරු ඝම්බීර විදියට දේශපාලනය කරපු රටේ උගත් වඩාත් ප්‍රබු පවුල් ටික දේශපාලනයෙන් එළවලා දැම්මා.
    බණ්ඩාරනායක ලොක්කා පාරේ කවි කොළ වික්ක එවුන්වත් ඇමතිලා කරා.
    ඉතින් මෙහෙම වෙන අහන්න දෙයක්ද