එළකිරි එක නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Agents la tika nathnam koray
    තව අන්ඩකවර් අඩුකුලේ රොඩී හිඟන්නො වගේ වෙස් වලාගෙන ඉන්න ඒජන්ට් ලත් හවසට කලෙක්ශන් එක ගෙනත් දෙනවනෙ. ඒකෙන් තව අවුරුදු 100කට කිරිය ගෙනියන්න සල්ලි තියේ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එලකිරිය විකුණලා තියන්නේ. ගොඩක් කල්.
    මේකේ data වලින් දුවන්නේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එළකිරි වෙබ්සයිට් එක නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද. සර්වර් එකට ලොකු ගානක් ගෙවනවා ඇති නේද . එළකිරි සයිට් එකේ ඩොනේෂන් බට්න් එකක් දැම්මොත් සල්ලි තියන අය කීය කීය හරි දමාවි.
    උබට අදාල නැති ඒවා හොයන්නේ නැතුව ඉදපන්. කලින් මේක රන් වෙන්නේ කොහොමද කියලා theories කියපු උන්ව block උනා මතකයි. ඒ thread එහෙමත් පසු කාලීනව මැකිලා ගිහින්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,215
    198,873
    113
    Colombo, Sri Lanka
    කුඩු සල්ලි බන් .

    මු තමා ලොකුම දායකයා @NRTG

    මු තමා වරායෙන් පන්නන්නේ @Walter White
    Throw Away Make It Rain GIF
     
    • Haha
    Reactions: wissnshaftler