ගෙවල කියවන http la නිසා තමයි donation button එකක් නැත්තෙ 
Last edited:
තව අන්ඩකවර් අඩුකුලේ රොඩී හිඟන්නො වගේ වෙස් වලාගෙන ඉන්න ඒජන්ට් ලත් හවසට කලෙක්ශන් එක ගෙනත් දෙනවනෙ. ඒකෙන් තව අවුරුදු 100කට කිරිය ගෙනියන්න සල්ලි තියේAgents la tika nathnam koray
උබට අදාල නැති ඒවා හොයන්නේ නැතුව ඉදපන්. කලින් මේක රන් වෙන්නේ කොහොමද කියලා theories කියපු උන්ව block උනා මතකයි. ඒ thread එහෙමත් පසු කාලීනව මැකිලා ගිහින්එළකිරි වෙබ්සයිට් එක නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද. සර්වර් එකට ලොකු ගානක් ගෙවනවා ඇති නේද . එළකිරි සයිට් එකේ ඩොනේෂන් බට්න් එකක් දැම්මොත් සල්ලි තියන අය කීය කීය හරි දමාවි.