එළකිරි එන හොරු ගැන දැනගන්න...

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Last edited:

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මෙකෙන් උස්සලා ෆ්බි දානවා එකෙන් උස්සලා මෙකෙ දානවා ඔකට පුක උඩ දා ගෙන දගලන්න ඔනද බන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විරාජ් ගමගේ නමින් සිටින පොන්නයෙක් එළකිරියේ සියලු ත්රෙඩ් උස්සා උගේ නමින් බුකියේ

    Original Thread - http://www.elakiri.lk/forum/showthread.php?t=1612084

    Duplicated Thread - https://www.facebook.com/AsylumLunatic

    umbath mokakin hari ussalane post karanne. e wage anith untath karanna deepan. apith wedagath deyak dekkoth kohen hari aragena thawa kohe hari post karanawa. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බන් ඔකේ කෙල්ලෙක් බැනලා තියෙන්නෙ
    කෙල්ල නෙමෙයි.. ඒක ෆේක් එකක්.. මේකෙම ඉන්න එකෙක් කරන්නෙ.. කලින් ඒකි ප්‍රොෆයිල් එකට දාගෙන හිටපු පිංතූරෙ ඉන්න කෙල්ල මං දන්න කියන කෙල්ලෙක්.. ඒක කිව්වා විතරයි ඌ ප්‍රොෆයිල් පික් එක අයින් කලා..:rofl:

    කොන්ඳ පණ ඇතුව ඔරිජිනල් එකෙන්ම ගිහින් බැනපංකො.. බලපං මං ගිහින් ඊයෙ බැනලා කොමෙන්ට් කරලා ආවා.. මේ දැනුත් කොමෙන්ට් එකක් දාලා ඇති.. රන්ඳු හේෂාන් කියන්නෙ මං..:)

    මේකෙ ඇඩ්මින්ගෙ එකවුන්ට් එක මට එවපිය.. ජාතිය අමතන්න..:)

    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umbath mokakin hari ussalane post karanne. e wage anith untath karanna deepan. apith wedagath deyak dekkoth kohen hari aragena thawa kohe hari post karanawa. :)
    කලාට කමක් නැහැ බං.. ගත්තු තැන දානවා නම්.. එකක දෙකක නොදැම්මා කියලා ප්‍රශ්නයකුත් නැහැ.. ඒත් මූ එළකිරියෙ තියෙන හැම එකම උස්සගෙන ගිහින් දානවනේ උගේ වගේ.. ජයකොඩියගෙ ඒවා විතරක් නෙමෙයි.. අනිත් උන්ගෙ ඒවත් උස්සලා.. බලපං ගිහින්..:growl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විරාජ් ගමගේ නමින් සිටින පොන්නයෙක් එළකිරියේ සියලු ත්රෙඩ් උස්සා උගේ නමින් බුකියේ

    Original Thread - http://www.elakiri.lk/forum/showthread.php?t=1612084

    Duplicated Thread - https://www.facebook.com/AsylumLunatic

    yako mun mage namath ussala.:angry::angry::frown::frown::lol::lol:

    page eke namth waradi yata dala tiyenne Asylum Lunatic ne wei hari wachnaya hari wachnaya thama Lunatic Asylum.:lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සන් කොටුවෙ ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්කුව එවපියකො දන්න එකෙක්.. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba mata creat karala dunna image ekakuth aru fb eke dala machan:lol:
    සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච එකෙක් බං.. ඔය වගේ බරගාණක් ඉන්නවා ෆේස්බුක් එකේ.. ඉස්සර හිටියා බ්ලොග් සයිට් වලත්.. එකෙක් නිසදෙසක් ලියලා දානවා.. ඒක කියවලා කොමෙන්ට් එකකුත් දාලා නිසඳෙස උස්සලා ඌ උගේ බ්ලොග් එකේ දානවා.. කැත වැඩේ කියන්නෙ අන්තිමට ඌගෙ නමත් දාගන්නවා ඌ ලිව්වා වගේ..:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච එකෙක් බං.. ඔය වගේ බරගාණක් ඉන්නවා ෆේස්බුක් එකේ.. ඉස්සර හිටියා බ්ලොග් සයිට් වලත්.. එකෙක් නිසදෙසක් ලියලා දානවා.. ඒක කියවලා කොමෙන්ට් එකකුත් දාලා නිසඳෙස උස්සලා ඌ උගේ බ්ලොග් එකේ දානවා.. කැත වැඩේ කියන්නෙ අන්තිමට ඌගෙ නමත් දාගන්නවා ඌ ලිව්වා වගේ..:lol:

    මල් බබා:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච එකෙක් බං.. ඔය වගේ බරගාණක් ඉන්නවා ෆේස්බුක් එකේ.. ඉස්සර හිටියා බ්ලොග් සයිට් වලත්.. එකෙක් නිසදෙසක් ලියලා දානවා.. ඒක කියවලා කොමෙන්ට් එකකුත් දාලා නිසඳෙස උස්සලා ඌ උගේ බ්ලොග් එකේ දානවා.. කැත වැඩේ කියන්නෙ අන්තිමට ඌගෙ නමත් දාගන්නවා ඌ ලිව්වා වගේ..:lol:
    හම නෑත්නම් අපෙ අහවල් දෙකත් උස්සලා මුන් බුකියට දායි යකො,හොද වෙලාවට හම තිබුනෙ:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් බබා:lol:
    :lol:
    බබයියා කෝ බං.. දැක්කෙ නෑ මාස හත අටකින් විතර..
    ඌත් කැරි ඩයල් එක.. එකපාරක් හොර එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ඌ ඌටම බැනගත්තනේ.. බැනලා බැනලා අන්තිමට ඌ උගේ ගැනම වර්ණනා කරන්න පටන්ගත්තා.. මං ඔය දැක්කමයි ඒ වගේ එකෙක් ජීවිත කාලෙටම..:lol:

    හම නෑත්නම් අපෙ අහවල් දෙකත් උස්සලා මුන් බුකියට දායි යකො,හොද වෙලාවට හම තිබුනෙ:lol:
    :lol:
    සිරාවටම බං.. ඔය කෙල්ලෙක්ගෙ නමින් කොමෙන්ට් කරපු එකා අනිකා.. ඌ වෙන කෙල්ලෙක්ගෙ පිංතූරයක් උස්සලා ප්‍රොෆයිල් එකට දාගෙන.. මං බොරුවට කිව්වා මං ඒ කෙල්ල දන්නවා.. කියලා ඌ හනිකට ප්‍රොෆයිල් පික් එක අයින් කරලා..:rofl: විලි ලැජ්ජයි බං..