එළකිරි ඒතිස්ට් ක්ලබ්

~Atheist~

Member
Oct 15, 2012
44
2
0
බෞද්ධ දර්ශනයේ එහෙම කියලත් නෑ කොටු වෙන්නේ කියල...උපරිම නිදහස දීල තියෙනව හිතන්න...

"Don't blindly believe what I say. Don't believe me because others convince you of my words. Don't believe anything you see, read, or hear from others, whether of authority, religious teachers or texts. Don't rely on logic alone, nor speculation. Don't infer or be deceived by appearances."

"Find out for yourself what is truth, what is real. Discover that there are virtuous things and there are non-virtuous things. Once you have discovered for yourself give up the bad and embrace the good."

- The Buddha

මැරෙන්නම ඕන නැ පුනර්බවය ඇත්තද නොරුද කියල බලන්න...චන්ද්‍රයා මත අපිට වැඩ ගුර්ත්වය අඩුයි කියල මිනිස්සු යන්න කලින් විද්‍යාව මගින් හොයාගත්තනේ විද්‍යාවේ දියුණුව නිසා...ඒවගේම තමි අපේ ආද්යත්මයත් අපි ගියුනු කරගත්තොත් අපිට වැටහෙන්නේ නැති ගොඩක් දේවල් වලට පිලිතුරු ලැබේවි...අවාසනාවකට අපි ඉපදිලා තියෙන කාලයත් එක්ක බැලුවම එක කරන්න
අමාරුයි...

හරි එහෙනම් අපි දෙන්නා අතර ගැටළුවක් නැහැ. මට කියන්න තියෙන්නේ මම බුද්ධාගම පිළිපදින්නේ නැති ඒතිස්ට් වරයෙක් කියලා. මට දර්ශනයක් ඕනේ නැහැ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි. ඒතිස්ට් කෙනෙක් වන මම බුද්ධාගම පිළිපදින ඔබට බුද්ධාගමෙන් පිට එන්න කියලා බල කරන්නේ නැහැ. බුද්ධාගමේ ඉන්න ඔබත් එවැනි මතයක සිටිනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ සිටින ඕනෙම පුද්ගලයෙකුට ඕනෙම දර්ශනයක් අදහන්න නිදහසක් තියෙන්න ඕනේ. ඔන්න ඕකයි මගේ මතය.
 
Last edited: