එළකිරි ඒලියන්ස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    එළකිරි ඒලියන්ස්

    aerial1.jpg


    පිටසක්වළ ජීවීන් ගැන දැන් දැන් බොහෝ සේ කතාබහ වෙනවා.ඉතින් ඔයාලාටත් මේ ගැන ප්‍රශ්න හුඟක් ඇති.ඒ වගේම තමන් දන්න දේවලුත් බොහෝ ඇති.එහෙනම් තමන් දන්නා දේ බෙදා හදා ගනිමින් නොදන්නා දේවල් දේවල් දැන ගනිමින් මේ ත්‍රේඩ් එකේ සැරිසරන්න මා ඔබටත් ආරාධනා කරනවා.
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මුලින්ම කියන්න ඔනේ මෙතනට එන අය පදනමක් ඇතිව කරැණු පැහැදිලි කිරීමත් ප්‍රතික්ෂේප කරන්නත් කියලා, මොකද මෙතන පිස්සෝ වගේ දගලන්නේ නැතුව!!!!!


    පිටසක්වල ජීවියෝ ඉන්නවාද නැද්ද කියලා කවුරුත් හරියට දන්නේ නැහැ, මොකද මට නම් පිට‍ සක්වල ජීවියෝ හම්බේලා නැහැ, ඒත් පුරාණයේ තියෙන විවිධ වු දේවල් අපිට හම්බවෙනවා මිනිසාට කළ නොහැකි කියා සිතෙන,


    මේ තේරෙඩ් එකේදී මම හැමෝගෙන්ම ඉල්ලන්න කැමති විවෘත්ත වු මනසකින් මේ දේවල් දිහා බලන්න, මොකද අපි තරයේම හිතන් හිටියොත් පිටසක්වල ජීවියෝ කියලා ජාතියක් නැහැ කියලා මොන තොරතුරැ මෙතන දැම්මත් වැඩක් වෙන්නේ නැහැ.......

    දැන් ගොඩක් රෑ වෙලා ඒ නිසා මම හෙට කරැණු ටිකක් දාන්නම්,

    එහෙනම් පසුවට
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මේ පෘතුවිය හැර තවත් පෘතුවි මේ විශ්වය තුල ඇති. ඒවා ගේත් ජීවින් නැහැ කියන්න බෑ. ඉතින් ඒ ගොල්ලොත් අපට පිටසක්වල ජීවින්.:dull: