එළකිරි ඒලියන්ස්
පිටසක්වළ ජීවීන් ගැන දැන් දැන් බොහෝ සේ කතාබහ වෙනවා.ඉතින් ඔයාලාටත් මේ ගැන ප්රශ්න හුඟක් ඇති.ඒ වගේම තමන් දන්න දේවලුත් බොහෝ ඇති.එහෙනම් තමන් දන්නා දේ බෙදා හදා ගනිමින් නොදන්නා දේවල් දේවල් දැන ගනිමින් මේ ත්රේඩ් එකේ සැරිසරන්න මා ඔබටත් ආරාධනා කරනවා.