එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටියටම සුභ පැතුම් වේවා!!!
    බලන්න එන්න බැරි උනත් රේඩියෝවෙන් අහන් ඉන්නම්
    :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කට්ටියටම සුභ පැතුම් වේවා!!!
    බලන්න එන්න බැරි උනත් රේඩියෝවෙන් අහන් ඉන්නම්
    :)
    ela macho
    11.gif
    11.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කට්ටියටම සුභ පැතුම් වේවා!!!
    බලන්න එන්න බැරි උනත් රේඩියෝවෙන් අහන් ඉන්නම්
    :)

    1. එළකිරි මචන් ncpasan හදපු රේඩියෝ app එකක් තියෙනවා එකෙන් රේඩියෝ අහපන් :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    1. එළකිරි මචන් ncpasan හදපු රේඩියෝ app එකක් තියෙනවා එකෙන් රේඩියෝ අහපන් :dull:
    ඈ බන් ඉබ්බෝ මොකක්ද බොල මේ කතාවේ තේරුම :eek:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. එළකිරි මචන් ncpasan හදපු රේඩියෝ app එකක් තියෙනවා එකෙන් රේඩියෝ අහපන් :dull:

    ඇයි අර මම හදපු එකට මොනාද වෙලා තියෙන්නේ...
    :angry::angry::angry:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ක්ලාස් එක කට් කරලා හරි එන්න හිතෙනවා මේවා දැක්කම :sorry: