එළකිරි කේන්දර වැඩ්ඩො එන්න

reputation_neg.gif

එළකිරි කේන්දර වැඩ්ඩො එන්න 09-27-2016 11:25 PM ubata okkotama wada mole tiyena hinda wenna athi horoscope walata puka deegena minissu rawattanne, keri boru bauddayo ubala wage. buduntath apahasayak

කොහෙද ඕයි අපි කේන්දරේ අල්ලගෙන මිනිස්සු රවට්ටලා තියෙන්නේ ? :eek: ඉස්සෙල්ලා යමක් කියවන්න ඉගෙනගනිං හරියට:angry:. අපි මෙතන කරන්නෙත් පර්යේෂණයක් තමා:yes:. ඒවගෙන් හෙළි වෙන තොරතුරු වලට උඹට රිදෙනව නම් ඉවසගෙන හිටපං:baffled:. ඕන නම් තව තව වැඩියෙන් රෙප් කපලා උඹේ රිදිල්ල හොඳ කරගනිං. :P
 

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
ඉදිරියේ රාළ;20890181 said:
කේන්දර බොරුද ඇත්තද :nerd: ?

Mage personal experience anuwa nam patta boru raala ayye.:yes::yes: Issara balapu un kiyapu kisima deyak hari giye ne. Den balanneth ne.:no::no:
 
Last edited:
Mage personal experience anuwa nam patta boru raala ayye.:yes::yes:
ඒක දැන් කාලෙ සාමාන්‍ය දෙයක්
Issara balapu un kiyapu kisima deyak hari giye ne. Den balanneth ne.:no::no:
මේ නූලෙ මුල දාල තියෙනවා දෙන්නගෙ කේන්දර දෙක. ඒකෙන් පේන හැටියට දිනන්නෙ කවුද කියල තීරණයක් ගන්න බැලුවෙ. එළකිරි කේන්දර වැඩ්ඩො කිව්වෙත් හිලරි ඇන්ටි දිනනවාය කියලයි. දැන් අළුත්ම ප්‍රතිපල එක්ක බැලුවාම ඒ අනාවැකිය හරියයිද වරදියිද ? :nerd:
 
කවුද අප්පා ඒ :baffled:
ඉදිරියේ රාළ;20686860 said:
මෙන්න විජේමුණි කියනවලු ටෘම්ප් දිනනවා කියලා. ඒත් එළකිරියේ කේන්දර වැඩ්ඩො කීපදෙනෙක් කිව්වේ ගෑණි දිනනවාය කියල නේ. මොකක්ද ඒ අණ්ඩර දෙමළේ ? :oo:
:nerd::nerd::nerd:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
යුරේනස් ප්ලුටෝ එක ළඟ ඉන්නව කියන්නෙ සෑහෙන බලවත් යෝගයක්. හිලරි අක්ක තමා දිනන්නේ :nerd:

-------Trump ge chart eke -----------GURU and YURENUS triangular vela innava oba dakke nathdha?? GURU 2nd house eke inna gaman YURENUS 10th house eke RAHU ekka , Mea athi TRUMP ta world ekema richest man venna vagema powerful man venna.
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    කවුද බන් දින්නෙ ඇත්තටම.. කවද්ද මේ තරඟෙ තියෙන්නෙ?