


:මොකෝ කෙල්ලෙ තාම කොල්ලෙක් නැද්ද?
:නෑනෙ බං,එකෙක්වත් බලන්නෙ නෑනෙ.
:ඔය හපුටු මූනට කොල්ලෙක් කැමති වෙයිද,අදම පලයන් ගිණි කිකිළි බියුටි සැලොන් එකට
මාර දූතියක් වගේ හැඩ වෙන්න ඔබත් අදම එන්න
ගිණි කිකිළි බියුටි සැලොන් ප්රවීන රූපාලංකාර ශිල්පිනී "භීතිකා මාරසිංහ"මහත්මිය විසින් මෙහෙයවනු ලබයි![]()
අපගේ සේවාවන්
චීන ක්රමයට දත් බැදීම
මුහුනේ ඇදකුද ඇරීම
බොරු කොන්ඩා සැකසීම
මුහුන ටින්කරින්,කැට්ලෝපේස් කිරීම
කැට් වෝක් යන හැටි කියාදීම
ඔබත් මරගනක් සේ හැඩවෙන්න අදම එන්න
ගිණි කිකිළි බියුටි සැලොන් - රූපය නොදිරයි පොල් අතු දිරයි


වාහනයක් විකිනීමට
ජපානයෙන් ආනයනය කරනලද අන්රෙජිස්ටර්ඩ් මෙම අධි සුපෝගබෝගී වාහනය විකිනීමට තිබේ, දොර 4 නෝ රූෆ්, රියර් වීල් ඩ්රයිව්, ඩුවල් ඒසී, සිංගල් එයා බෑග්, ඔරිජිනල් රොටේටබල් සීට්ස්, ඇලොයි වීල්, කෙන්වුඩ් සීඩී ප්ලෙයර්, ඉබ්බා සහ දංවැල සෙකියුරුටි සිස්ටම්, දැනට කිලෝමීටර් එක්ලක්ශ පනස්දහසක් දුවා ඇත, අතට 9.60 ලීසින් 45 බැගින් මාස 30ක්, පරීක්ශාකිරිමට ඉරිදා උදේ 8 සිට රෑ 2 දක්වා එළකිරි හීඳී (ඩ්රිවන් බයි අ ලේඩී) ඉන් මින්ට් කන්ඩිශන් (තාම ඇක්සිඩන්ට් 9යි ), වැඩි විස්තර සදහා 119 අමතන්න
![]()