එළකිරි කොමිටල් ඇඩ් තීරුව

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :මොකෝ කෙල්ලෙ තාම කොල්ලෙක් නැද්ද?:rolleyes:
    :නෑනෙ බං,එකෙක්වත් බලන්නෙ නෑනෙ.:no:
    :ඔය හපුටු මූනට කොල්ලෙක් කැමති වෙයිද,අදම පලයන් ගිණි කිකිළි බියුටි සැලොන් එකට:D

    මාර දූතියක් වගේ හැඩ වෙන්න ඔබත් අදම එන්න
    ගිණි කිකිළි බියුටි සැලොන්
    ප්‍රවීන රූපාලංකාර ශිල්පිනී "භීතිකා මාරසිංහ"මහත්මිය විසින් මෙහෙයවනු ලබයි
    ugly-girl.jpg

    අපගේ සේවාවන්
    චීන ක්‍රමයට දත් බැදීම
    මුහුනේ ඇදකුද ඇරීම
    බොරු කොන්ඩා සැකසීම
    මුහුන ටින්කරින්,කැට්ලෝපේස් කිරීම
    කැට් වෝක් යන හැටි කියාදීම

    ඔබත් මරගනක් සේ හැඩවෙන්න අදම එන්න
    ගිණි කිකිළි බියුටි සැලොන් - රූපය නොදිරයි පොල් අතු දිරයි
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :මොකෝ කෙල්ලෙ තාම කොල්ලෙක් නැද්ද?:rolleyes:
    :නෑනෙ බං,එකෙක්වත් බලන්නෙ නෑනෙ.:no:
    :ඔය හපුටු මූනට කොල්ලෙක් කැමති වෙයිද,අදම පලයන් ගිණි කිකිළි බියුටි සැලොන් එකට:D

    මාර දූතියක් වගේ හැඩ වෙන්න ඔබත් අදම එන්න
    ගිණි කිකිළි බියුටි සැලොන්
    ප්‍රවීන රූපාලංකාර ශිල්පිනී "භීතිකා මාරසිංහ"මහත්මිය විසින් මෙහෙයවනු ලබයි
    ugly-girl.jpg

    අපගේ සේවාවන්
    චීන ක්‍රමයට දත් බැදීම
    මුහුනේ ඇදකුද ඇරීම
    බොරු කොන්ඩා සැකසීම
    මුහුන ටින්කරින්,කැට්ලෝපේස් කිරීම
    කැට් වෝක් යන හැටි කියාදීම

    ඔබත් මරගනක් සේ හැඩවෙන්න අදම එන්න
    ගිණි කිකිළි බියුටි සැලොන් - රූපය නොදිරයි පොල් අතු දිරයි
    :D:D
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    විකිනීමට තිබේ

    විකිනීමට තිබේ
    හතර දෙනෙකුටවත් එක වර ඔසවාගෙන යා නොහැකි නොනා කෙනෙකුගේ,
    පුරාවිද්‍යා වටිනාකමක් සහිත නිවසක පාවිච්චි කල වෙල්වට් රෙදි යෙදූ කඩයකින් මිල දී ගත් කවිච්චියක් විකිනීමට තිබේ

    broken-old-chair.jpg



    මිල ගනන් කතා කල හැක, (බ්‍රොකර් වරුන් අනවශ්යයි )
    විමසීම්... 011987654321
    no 12365\156953
    ප්‍රදාන පාර,
    අතුරු පාර,
    අංගොඩ



     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වාහනයක් විකිනීමට

    ජපානයෙන් ආනයනය කරනලද අන්රෙජිස්ටර්ඩ් මෙම අධි සුපෝගබෝගී වාහනය විකිනීමට තිබේ, දොර 4 නෝ රූෆ්, රියර් වීල් ඩ්‍රයිව්, ඩුවල් ඒසී, සිංගල් එයා බෑග්, ඔරිජිනල් රොටේටබල් සීට්ස්, ඇලොයි වීල්, කෙන්වුඩ් සීඩී ප්ලෙයර්, ඉබ්බා සහ දංවැල සෙකියුරුටි සිස්ටම්, දැනට කිලෝමීටර් එක්ලක්ශ පනස්දහසක් දුවා ඇත, අතට 9.60 ලීසින් 45 බැගින් මාස 30ක්, පරීක්ශාකිරිමට ඉරිදා උදේ 8 සිට රෑ 2 දක්වා එළකිරි හීඳී (ඩ්‍රිවන් බයි අ ලේඩී) ඉන් මින්ට් කන්ඩිශන් (තාම ඇක්සිඩන්ට් 9යි ), වැඩි විස්තර සදහා 119 අමතන්න




    25295_1365808378876_1041644090_1076466_2768680_n.jpg

    lollzzzzzzzzzzzzzzzz
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :love:මංගල යෝජනා:love:

    අගනුවරට නුදුරු වන්නිහත්පත්තුවේ පදිංචි බ්‍රැන්ඩ් නිව්,ෆුල් ඔප්ෂන්,මනාව නඩත්තුකරනු ලැබූ,හොද ධාවන තත්වයෙන් නියුතු එකම දියනිය සදහා බර වාහන රියැදුරු බලපත්‍ර හිමි විනීත සහකරුවෙකු ශෝකයට පත් දෙමව්පියන් විසින් සොයයි.බර වාහන රියැදුරු බලපත්‍රය සමග විමසන්න.
     
    • Like
    Reactions: Santa

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    රොඩී ගුබ්බෑයමකින් හොරෙන් පන්නන ලද බලගතු මන්ත්‍ර 1500ක් අඩංගු DVD තැටි රාජයා!!!!
    ඕන කට්ටිය මාව අමතන්න.(පිටපත් සීමිතයි.මුල් ගැනුම්කරුවන් 25 දෙනාට ඉතියෝපියාවේ ඉබි හමින් මසා නිම කල වටිනා යට ඇදුම බැගින් නොමිලේ එම මිලටම)
     
    • Like
    Reactions: Yasho89

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    "කොන නැති දා"

    "කොන නැති දා" ද්වි මාසික ඉස්ලාමීය සඟරාව ට ඉස්ලාමය ගැන ගැඹුරු දැනුමක් ඇති , ඉස්ලාමය හැර ගිය අය අවශ්‍යයි. සිංහලෙන් හඩිස් සහ කුරාන් පරිවර්තනය කල හැකි අය ද සලකා බැලේ. රසවත් ලිපි රචකයින්ට ඩිනාර් වලින් ඉස්තරම් ගෙවීම්.

    අමතන්න

    මොහොමඩ් අයේශා
    ඔටු හුජ්ජා වීදිය
    6\9 (අවු )
    මහනුවර