එළකිරි කොමිටල් ඇඩ් තීරුව

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ජපානයේ මදක් පාවිච්චි කර මෙරටට ගෙන්වනු ලැබූ ඉතියෝපියාවේ ඉබි හමින් මසා නිම කළඉතා අනර්ග යට ඇදුම් තොගයක් තොග හා සිල්ලරට විකිණීමට ඇත.

    විමසන්න:
    අඹුඩයා සහ පුත්‍රයෝ,
    සාගතගම.
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    elakiri ekata goda basa athi muslimyai kiyagannna paharayan mardanayata kandayamak awashyawa atha...ese yam kandayamak sitinam ..wahama amathanna...

    0715257857
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :love:මනාලියෝ:love:
    වරදට සමාවදී ඇති දොස්තර මහතෙකුගේ උගත්(2 වසර දක්වා),රූමත්(දැක්කම බය හිතෙන),කුළවත්(දහදුරා) 68 වියැති ලාමක ටිං ටිං දියනියට සහකරුවෙකු සොයයි.භේද නොසැලකේ.මුදල් සැලකේ.දායාද ලෙස ගොඩින් පුරන් කුඹුරක්ද මඩින් මඩ බාල්දි 10ක් සහ ඉමිටේෂන් ස්වර්ණාභරනද හිමිය.විනෝදයට නොලියන්න.පෑනෙන් ලියන්න.
     
    • Like
    Reactions: nadun07

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    lol.gif
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඔබ බිරිදගේ හිංසනයට ලක් වූ සැමියෙක්ද?:(
    හැමදාම බිරිදගෙන් බැනුම් ඇසීමටත්, ගුටි කෑමටත් සිදුවනවාද?:(

    බය වෙන්න එපා.එන්න අප වෙත.ජපානයේ ෂැවොලිං ආරාමයක වැසිකිළි සුද්ධකර වසර 10 ක පළපුරුද්දක් ඇති සටන් කළා උපදේශක" කුං කුං මාස්ටර් " මෙහෙයවන පුරුෂ ශක්තිය රැක ගන්නා සටන් කලාව උගන්වන පංති දැන් ඇරබුනා.

    බිරිදට බණින අයුරු
    නිවැරදිව කෙස් වැටියෙන් අල්ලන හැටි
    බිරිදගේ කොසු,වළං,පොල් බෑ ප්‍රහාරනට මුහුන දෙන හැටි

    මේ සියල්ල ඉගෙන ගන්න එන්න අප වෙත(ඉඩකඩ සීමිතයි.)