එළකිරි කොමිටල් ඇඩ් තීරුව

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    වුවමනයි

    ඔබ අවංකද?:yes:
    ඔබ බුද්ධිමත්ද?:yes:
    ඔබ උගත්ද?:yes:

    එසේ නම් අප සොයන්නෙ ඔබ නොවේ,:shocked:

    කොළඹ හතේ නිවසක නෝනා කෙනෙකුගේ නිවසේ සුරතල් බල්ලා නෑවීමට හා මැක්කන් ගැලවීමට කොල්ලෙකු වුවමනායි.කරපටියක් හා දම්වැලක් සමගින් විමසන්න.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :love:මනාලියෝ:love:
    වරදට සමාවදී ඇති දොස්තර මහතෙකුගේ උගත්(2 වසර දක්වා),රූමත්(දැක්කම බය හිතෙන),කුළවත්(දහදුරා) 68 වියැති ලාමක ටිං ටිං දියනියට සහකරුවෙකු සොයයි.භේද නොසැලකේ.මුදල් සැලකේ.දායාද ලෙස ගොඩින් පුරන් කුඹුරක්ද මඩින් මඩ බාල්දි 10ක් සහ ඉමිටේෂන් ස්වර්ණාභරනද හිමිය.විනෝදයට නොලියන්න.පෑනෙන් ලියන්න.

    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.

    :lol::lol::lol:
    ela ela.. rep added
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    boxer-lol.jpg
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඔබේ බැටරියත් බැහැලද??.....:(
    දාන්න එහෙනම් කුරුම්බැට්ටි..
    315h0sm.jpg


    කොච්චර පාවිච්චි කලත් බහින්නෙ නෑ..
    දැන් පොල් හා තැඹිලි යන වර්ග දෙකෙන්ම ලබා ගත හැක.