



වරදට සමාවදී ඇති දොස්තර මහතෙකුගේ උගත්(2 වසර දක්වා),රූමත්(දැක්කම බය හිතෙන),කුළවත්(දහදුරා) 68 වියැති ලාමක ටිං ටිං දියනියට සහකරුවෙකු සොයයි.භේද නොසැලකේ.මුදල් සැලකේ.දායාද ලෙස ගොඩින් පුරන් කුඹුරක්ද මඩින් මඩ බාල්දි 10ක් සහ ඉමිටේෂන් ස්වර්ණාභරනද හිමිය.විනෝදයට නොලියන්න.පෑනෙන් ලියන්න.මනාලියෝ
හනුමා මංගල සේවය
තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)
රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.



