එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?
අළුත් අවුරුද්දේ පොඩි සමීක්ෂණයක් කරලා බලන්න හිතුණා.එළකිරි එක ගොඩක් සාමාජික සාමාජිකාවන් ඉන්නවනේ..අපි බලමුද වැඩිපුරම ඉන්නේ කොයි වයස් කාණ්ඩයේ අයද කියලා ?
කට්ටිය කැමතිනම් තමන්ගේ වයස් කාණ්ඩය තෝරලා යන්න.ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුළුවන්.

තමන් මොන එකටද දැම්මේ කියලා වෙන කාටවත් බලන්න බැරි විදිහට තමා මේ Poll එක දාල තියෙන්නේ.අනන්‍යතාවය 100% සුරැකේ.

පොඩි කොලු ගැටයෙක්නේ.