එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

ඔබගේ වයස් කාණ්ඩය

  • අවුරුදු 20ට අඩු

    Votes: 3 2.4%
  • අවුරුදු 20 ට වැඩි සහ 25 ට අඩු

    Votes: 43 34.1%
  • අවුරුදු 25 ට වැඩි සහ 30 ට අඩු

    Votes: 46 36.5%
  • අවුරුදු 30 ට වැඩි සහ 35 ට අඩු

    Votes: 25 19.8%
  • අවුරුදු 35 ට වැඩි

    Votes: 9 7.1%

  • Total voters
    126

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    අළුත් අවුරුද්දේ පොඩි සමීක්ෂණයක් කරලා බලන්න හිතුණා.එළකිරි එක ගොඩක් සාමාජික සාමාජිකාවන් ඉන්නවනේ..අපි බලමුද වැඩිපුරම ඉන්නේ කොයි වයස් කාණ්ඩයේ අයද කියලා ?

    කට්ටිය කැමතිනම් තමන්ගේ වයස් කාණ්ඩය තෝරලා යන්න.ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුළුවන්.:yes::yes:
    තමන් මොන එකටද දැම්මේ කියලා වෙන කාටවත් බලන්න බැරි විදිහට තමා මේ Poll එක දාල තියෙන්නේ.අනන්‍යතාවය 100% සුරැකේ.:lol:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අනික් අයත්යන ගමන් බුම්ප් එකක් වත් දාල සහයෝගයක් දෙන්න :lol: