මචං මම චැනල් කලේ ප්‍රොෆෙසර් තමයි. තාම හම්බ උනේ නෑ. කොහොමද බං මනුස්සයා එක්ක හරියට විස්තර කතා කරන්න පුලුවන්ද?? මට හිතෙන්නේ ටිකක් strick කෙනෙක් වගේ?Professor Jayantha Balawardane
දැනට කැන්සර් වලට ඉන්න හොදම doctor කෙනෙක්. KDU-werahera ඉන්නව. සතියෙ දවස්වල උදේ 8 වගේ වෙද්දි ගියා නම් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් චැනල් කරන්න.
ඒක ඇත්ත මචං.. ඒත් අපිට සෙට්වුන doctor අවුල් බං. පොර නිසා treatment මාස 5ක් delay උනා. ඒක ඔපරේෂන් එකකින් පස්සේ කරපු ct ස්කෑන් එකක් බලලා පොර කිව්වා දැන් හරි කේස් එකක් නෑ කියලා. ඒ රිපෝට් එකම නිකමට අපි online සර්ච් කරල බැලුවම වෙන තැනකට පැතිරිලා කියලා තියෙන්නේ.ඉක්මන් සුව පතනව මචං....
එළියෙන් චැනල් කරන එකනං තේරුමක් නෑ මචං.
මහරගම හොස්පිට්ල් එකේ තියෙන සමහර පරීක්ශණ, ප්‍රතිකර්ම වෙන තැන් වල කරන්න පහසුකම් නෑ.....
බෙහෙත් වර්ග එහෙමත් මිළ අධිකයි...
අපේක්ශා රෝහල සාමාන්‍යයෙන් වෙන රජයේ රෝහල් වගේ නෙමෙයි. සෑහෙන්න හොඳ සේවයක් සපයනව.
කාර්යය මණ්ඩලය උනත් අනික් රෝහල් වලට සෙපේක්ශව සෑහෙන්න හොඳයි. අත්දැකීමෙන් කියන්නෙ....
බය නැතුව ගිහින් තාත්තව පෙන්නන්න....
හයියෝ...ඒක ඇත්ත මචං.. ඒත් අපිට සෙට්වුන doctor අවුල් බං. පොර නිසා treatment මාස 5ක් delay උනා. ඒක ඔපරේෂන් එකකින් පස්සේ කරපු ct ස්කෑන් එකක් බලලා පොර කිව්වා දැන් හරි කේස් එකක් නෑ කියලා. ඒ රිපෝට් එකම නිකමට අපි online සර්ච් කරල බැලුවම වෙන තැනකට පැතිරිලා කියලා තියෙන්නේ.
KDU ගිහින් හම්බ උනොත් නම් ඉතින් අර channeling වලදි වගේ සැලකිල්ලක් නෑ. නමුත් එහෙම ප්‍රශ්ණයක් නෑ. අපිට කතා කරන්න පුලුවන්. KDU නම් ආපු තැන ඉදල පට්ට බිසි. ඒ නිසා ඉතින් එච්චර වෙලා කතා කරන්න බැරි වෙයි. චැනල් කරල යන්න. පස්සෙ treatments වලට KDU බලන්න.මචං මම චැනල් කලේ ප්‍රොෆෙසර් තමයි. තාම හම්බ උනේ නෑ. කොහොමද බං මනුස්සයා එක්ක හරියට විස්තර කතා කරන්න පුලුවන්ද?? මට හිතෙන්නේ ටිකක් strick කෙනෙක් වගේ?
ඊයේ private චැනල් කළා මචං.. දොස්තර හොඳට චෙක් කළා අප්පචචිව, documents ඔක්කොම. දැනට මහරගම යන විදිහ අවුලක් නෑ කිව්වා. තව අලුත් බෙහෙත් එකක් ලිව්වා.KDU ගිහින් හම්බ උනොත් නම් ඉතින් අර channeling වලදි වගේ සැලකිල්ලක් නෑ. නමුත් එහෙම ප්‍රශ්ණයක් නෑ. අපිට කතා කරන්න පුලුවන්. KDU නම් ආපු තැන ඉදල පට්ට බිසි. ඒ නිසා ඉතින් එච්චර වෙලා කතා කරන්න බැරි වෙයි. චැනල් කරල යන්න. පස්සෙ treatments වලට KDU බලන්න.
CT scan eke photo ekak danna balannaඒක ඇත්ත මචං.. ඒත් අපිට සෙට්වුන doctor අවුල් බං. පොර නිසා treatment මාස 5ක් delay උනා. ඒක ඔපරේෂන් එකකින් පස්සේ කරපු ct ස්කෑන් එකක් බලලා පොර කිව්වා දැන් හරි කේස් එකක් නෑ කියලා. ඒ රිපෝට් එකම නිකමට අපි online සර්ච් කරල බැලුවම වෙන තැනකට පැතිරිලා කියලා තියෙන්නේ.