එළකිරි කොල්ලෙක්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    එළකිරි කොල්ලෙක්

    බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය.
    ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී ඊයේ (19) පැවැත්විණි.
    හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද 2016 වර්ෂයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ශි‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ද ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔහු සමත් වූ බව ද විදුහල්පති කසුන් ගුණරත්න මහතා පැවසීය.


    14695569_578493662345205_9133530430932121079_n.jpg


    14203202_561246630736575_5851159249777256070_n.png


    14292311_564026703791901_8148579116395121041_n.jpg


    14591653_578493695678535_2787850297715114297_n.jpg


    දැන් අපේ කට්ටිය කොල්ලට බනීද? සුභ පතයිද? :lol: :lol: :lol:

    http://nethgossip.lk/articles/12030
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    awlak na suba pathamu...lankawe kohomath nawanipayum walata thanak denne na...baya wenna deyak na :P