එළකිරි ගණන් පන්තිය (mega thread)
එළකිරි ගණන් පන්තිය
පූර්විකාව
ගණිතය කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නෙ ඒක මහ අමාරු විෂයක් කියලයි. ඇත්තටම ගණිතය අමාරුද? මේ උත්සාහය ගොඩ දෙනෙකුට නොතේරෙන මේ ගණිතය, තේරෙන සිංහලෙන් පුළුවන් තරම් සරලව පැහැදිළි කරල දෙන්නයි.
මේ සඳහා මා මුලින්ම තෝරා ගත්තේ වීජ ගණිතය හා සම්බන්ධ පාඩම් කිහිපයක්. ඉදිරියේදී වෙනත් මාතෘකා ගැනත් සටහන් තබන්න මා බලාපොරොත්තු වෙනවා. මෙම පාඩම්, අ.පො.ස. සමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ වගේම විශ්වවිද්‍යාලවල මුල් වසර වල ඉගෙන ගන්නා සිසුන්ටත් උපකාර වෙතැයි මා බලාපොරොත්තු වෙනවා. මෙම සටහන් පෙල සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ අදහස්, උදහස්, යෝජනා වගේම චෝදනාත් මා බලාපොරොත්තු වෙනවා.
මේ සටහන් පෙල සාර්ථක කරගැනීමට අවශ්‍ය පාරිභාෂික වචන සපයා දෙමින් සහ අන්තර්ගත කරුණු වල නිරවද්‍යතාවය පිරික්සමින් මට උදවු දෙන කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය කුමුදු මල්ලවාරච්චි මහතාටත්, ඉතා පහසුවෙන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත සිංහලෙන් යතුරු ලියනය කර ගැනීමට හැකි "සයුර" මෘදුකාංගය සැකසූ අනුරාධ රත්නවීර මහතාටත්, මගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමන්නට මා කැමතියි.
තනි තනිව මතක් කළ නොහැකි වුනත්, මේ සටහන් පෙල සාර්ථක කර ගැනීමට දායක වුන තවත් බොහෝ අය සහ ආයතන තියෙනවා. ඒ සැමටත් මාගේ ස්තූතිය පිරිනමන්න මා කැමතියි.
මේ සටහන් පෙල කියවීමට පැමිණෙන, කියවීමෙන් පසු සටහන් තබා යන ඔබ සැමටත් විශේෂයෙන් ස්තූති කළ යුතුයි.

කරුණාකර කමෙන්ට් දැමීමෙන් වලකින්න
එය පාඩම් මාලාවට බාදාවක් වනු ඇත
බැලීම පමණක් ප්‍රමානවත් වේ