එළකිරි ගෝටා CLUB - Official !!!!!

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ප්‍රභාකරන්ව නෙමේ
    වික්‍රමසිංහලා රාජපක්ෂලාව රකිනවා...
    රාජපක්ෂලා වික්‍රමසිංහලාව රකිනවා...
    ජෙප්පො පන්පෝරි ගහනවා...

    :rolleyes:
    :love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    121.jpg

    434.jpg

    er.jpg

    r3.jpg
    දැන් උඹ බයියෙක් නෙවෙයිලු නේද
     
    • Haha
    Reactions: SLK_sri

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,693
    7,771
    113
    අනිව මිනිස්සු තේරුම් ගන්නව දැන් හැමදේම
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg
    අනිව මිනිස්සු තේරුම් ගන්නව දැන් හැමදේම hmmh hmm ow
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,036
    10,206
    113
    මේවාට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මේවාට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 😂

    Me tika kata padam karala, malak gahala thaniyama kiyawapan

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,036
    10,206
    113
    Me tika kata padam karala, malak gahala thaniyama kiyawapan

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:
    ඕවා කට පාඩම් කොහොමත් දැන් 😂 හැබැයි ඔතනින් නවතින්නේ නෑ. ඔය වගේම ජෙපි ආන්ඩුවක් ගෙන්නත් පුක දෙනවා. ඒකෙනුත් රටට කෙල උනොත් මන් දේශපාලනේ ට එනවා. මැරෙන්න කලින් මේ රට ලස්සන තැනක් වෙනවා දකින්න නිරපේක්ෂ බලාපොරොත්තුවත් තියනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මැරෙන්න කලින් මේ රට ලස්සන තැනක් වෙනවා දකින්න නිරපේක්ෂ බලාපොරොත්තුවත් තියනවා.

    mehma balaporoththuwak thiyagenada manda manasika moda mongal manasika leda amerikan ponnayata puka dunne????
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,036
    10,206
    113
    mehma balaporoththuwak thiyagena manda manasika moda mongal manasika leda amerikan ponnayata puka dunne????
    ඔව්. රැවටුනා හිකෙන්න. රාජප්ෂලා හොරු කියලා දැන දැන දැන ත් විශ්වාස කරා. අඩු කුලේ පොන්න සින්හලූ ටිකක් වටේ හිටපු එකත් එක හේතුවක්. දැන් පොන්නයෝ ඔක්කම හළලා තියෙන්නේ. හැම පක්ෂේකම ග්‍රවුන්ඩ් ලේවල් වල උන්ගේ මානසික මට්ටම් ඇනලයිස් කරලා තියෙන්නේ. ජෙප්පෝ හොදයි. හැබැයි පෙරටු ගාමී ජේෂ්ඨ උත්තම මානසිකත්වය නම් සෙට් නෑ. ජේෂ්ඨ නාකින් ගේ මතේ ට ගරු කර කර හිටියොත් ලොකු වෙනසක් දකින්න ලැබෙන එකක් නෑ. ඒත් සාපේක්ෂව අනිත් පොන්න පක්ෂ දෙකට වඩා ජෙප්පෝ හොදයි මට ♥️
     
    • Haha
    Reactions: SLK_sri