ඔය එකෙක්වත් නෙමෙයි අපේ සොන්නාධිපතිතුමා තමා ඊළඟ රජු![]()




පණ්ඩිතකම් නැතුව ඉල්ලන්නෙ කවුද බලපන් මුලින්. උඹලා වගේ හිතන මිනිස්සු නිසා තමයි ටිකක් හරි හොඳ එකෙක්ට එන්න බැරි.ඔක්කොම හොරු
![]()

රනිල් වික්රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. රනිල් වික්රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.
පොලොවෙ පයගහලා ඉන්න බැරි මිනිස්සුන්ට මොකටද ජනාධිපතිකම්?රනිල් වික්රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. රනිල් වික්රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.

මිනිහගෙ තියෙන එකම ප්රශ්නෙ තමයි කමියුනිකේශන් මදි එක. ඌට තෙරෙන්නෙ නෑ මහින්ද වගේ ලමයි නලවන්න මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදියට කතා කරන්න.එක ඇත්ත..එත් ලංකාව වගේ රටක රනිල්ට ජනාධ්පති වෙන්න තියෙන අවස්ථාව දැන් අඩුවෙලා තියෙන්නේ..වෙන කාට හරි නායකත්වය බාර දිලා යන්න තමා තියෙන්නේ..
උඹට ඕන සරම කමිසෙ ඇඳන් ඉන්න එකෙක් වද? නැත්තන් රටක ආර්තිකය සම්භන්දව දැනුමක් තියෙන එකෙක්ද?அமைதி;16455943 said:පොලොවෙ පයගහලා ඉන්න බැරි මිනිස්සුන්ට මොකටද ජනාධිපතිකම්?![]()
එක ඇත්ත..එත් ලංකාව වගේ රටක රනිල්ට ජනාධ්පති වෙන්න තියෙන අවස්ථාව දැන් අඩුවෙලා තියෙන්නේ..වෙන කාට හරි නායකත්වය බාර දිලා යන්න තමා තියෙන්නේ..
දැනුම තිබ්බට වැඩක් නෑ ඒක හරියට apply කරන්න දන්නෙ නැත්තං.රනිල් වික්රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.
මිනිහගෙ තියෙන එකම ප්රශ්නෙ තමයි කමියුනිකේශන් මදි එක. ඌට තෙරෙන්නෙ නෑ මහින්ද වගේ ලමයි නලවන්න මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදියට කතා කරන්න.
