එළකිරි චන්දය

සුදුස්සා කව්ද

  • Total voters
    49
  • Poll closed .

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    sudussek natha methana:shocked::shocked::shocked::shocked:

    1 mahindata : janatha karshanaya tynawa rata palanaya karanna mole na

    2 ranil : charisma eka binduwai, hoda molayak tiyanawa ratak diyunu karanna,charisma nathi nisa game minissunge chanda vaten na

    3 fonseka : military mentality ekak tyna nisa minissu bayai meyawa nayakayek karanna, meyawa suit wenne army ekata tama ratak palayana karanna sudusu na

    4 anura : meya gananm wadiya dan na, balu balmata leadership personality ekak na

    ps:ihatha adahas udahas magema wana athara,eeeta virudda mathayan darima oba hamage aithiwasi kamak
     
    Mar 26, 2014
    275
    12
    0
    ඔක්කොම හොරු

    4608381.gif
    පණ්ඩිතකම් නැතුව ඉල්ලන්නෙ කවුද බලපන් මුලින්. උඹලා වගේ හිතන මිනිස්සු නිසා තමයි ටිකක් හරි හොඳ එකෙක්ට එන්න බැරි.:nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවෙ ඉන්ටනෙට් පාවිච්චි කරන ප්‍රමාණය ජනගහනයෙන් කාලක්වත් නෑ.. නං හිතන්නෙ කාලෙනුත් භාගෙද කොහෙද.. ඒ නිසා මේකෙ පෙන්නන ප්‍රතිඵලේ නෙමේ ඇත්තට එන්නෙ.. වචුවල් ලෝකෙන් එහාට ගියාම ඇත්ත ශ්‍රී ලඞ්කාවෙ මොලයක් නැති හරක් සෑහෙන්න ඉන්නව.. ඒ නිසා ඊලඟ ජනාධිපතිවරණෙත් මහින්ද රාජපක්ෂ ඡන්ද ගාන අඩු කරගෙන හරි දිනනව කියන එක ශුවර්.. ඒ නිසා ජනාධිපතිවෙන්න සුදුසු වෙනත් කෙනෙක්ට ඡන්දෙ දීල දිනනකං බලං ඉන්න එක තේරුමක් නැතිවැඩක්.. මං ඊලඟ ජනාධිපතිවරණෙ ඡන්දය යොදාගන්නෙ මහින්දය කරන කාලකන්නි තුප්පැහිකම් වලට විරුද්ධව මිසක් අනික් එක පක්ෂෙකටත් සහයෝගය දෙන්න නෙමේ.. ඒ නිසා මහින්ද නොවන අනිවාර්යයෙන්ම පරදින ප්‍රධාන පක්ෂ තුනෙන් එකකට ගහල දාල එනව.. මහින්දය භංග වේවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.

    එක ඇත්ත..එත් ලංකාව වගේ රටක රනිල්ට ජනාධ්පති වෙන්න තියෙන අවස්ථාව දැන් අඩුවෙලා තියෙන්නේ..වෙන කාට හරි නායකත්වය බාර දිලා යන්න තමා තියෙන්නේ..
     
    Mar 26, 2014
    275
    12
    0
    අවන්කවම පාරට බැස රටේ ජනතාවගෙ ප්‍රශ්නවලට උත්තර හෙව්වෙ කවුද?
    දේශපාලනය තවත් එක බිස්නස් එකක් හැටියට නොගෙන ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නෙ කවුද?
    සියලු පක්ෂ වාහන පර්මිට් ලබාගනිද්දිත් එය ලබානොගෙන පුද්ගලික වාහනවලින් දේශපාලනයෙ නියැලෙන්නෙ කවුද?
    මැතිවරනවලදි අනෙත් සියලුදෙනා තමන්ගෙ ජයග්‍රහනය වෙනුවෙන් හඬ නගන විට ජනතාවගේ ජයග්‍රහනය වෙනුවෙන් හඬ නැගුවෙ කවුද?
    විපක්ෂයෙ ප්‍රධාන කාර්යභාර්යය ඉටුකරන්නෙ කවුද?
    රජයේ වන්චා දූෂන හොරමැරකම් එලිකලේ කවුද?
     
    Last edited:
    Mar 26, 2014
    275
    12
    0
    රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.
    පොලොවෙ පයගහලා ඉන්න බැරි මිනිස්සුන්ට මොකටද ජනාධිපතිකම්? :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක ඇත්ත..එත් ලංකාව වගේ රටක රනිල්ට ජනාධ්පති වෙන්න තියෙන අවස්ථාව දැන් අඩුවෙලා තියෙන්නේ..වෙන කාට හරි නායකත්වය බාර දිලා යන්න තමා තියෙන්නේ..
    මිනිහගෙ තියෙන එකම ප්‍රශ්නෙ තමයි කමියුනිකේශන් මදි එක. ඌට තෙරෙන්නෙ නෑ මහින්ද වගේ ලමයි නලවන්න මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදියට කතා කරන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    அமைதி;16455943 said:
    පොලොවෙ පයගහලා ඉන්න බැරි මිනිස්සුන්ට මොකටද ජනාධිපතිකම්? :lol:
    උඹට ඕන සරම කමිසෙ ඇඳන් ඉන්න එකෙක් වද? නැත්තන් රටක ආර්තිකය සම්භන්දව දැනුමක් තියෙන එකෙක්ද?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එක ඇත්ත..එත් ලංකාව වගේ රටක රනිල්ට ජනාධ්පති වෙන්න තියෙන අවස්ථාව දැන් අඩුවෙලා තියෙන්නේ..වෙන කාට හරි නායකත්වය බාර දිලා යන්න තමා තියෙන්නේ..

    මමත් ඔය මතේම තමා ඉන්නේ රටක් හොදට හදන්න පුළුවන් දැක්මක් තියෙන මොලයක්
    රටේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාවට ජනපති වෙන්න නම් හැකියාවක් නැහැ
    මේ වගේ මිනිස්සු හරියන්නේ යුරෝප් අමෙරිකන් රටවල දේශපාලනය කරන්න
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රනිල් වික්‍රමසිංහ. ආර්ථිකයක් මෙහෙය වීම ගැන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් නිසා. පෞද්ගලිකව කතා බහ කරල තියෙන නිසා හොඳට දන්නව මිනිහට තියෙන දැනුම් සම්භාරය ගැන.
    දැනුම තිබ්බට වැඩක් නෑ ඒක හරියට apply කරන්න දන්නෙ නැත්තං.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මිනිහගෙ තියෙන එකම ප්‍රශ්නෙ තමයි කමියුනිකේශන් මදි එක. ඌට තෙරෙන්නෙ නෑ මහින්ද වගේ ලමයි නලවන්න මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදියට කතා කරන්න.

    එකනේ බන් අපේ එවුන්ට ඔන..තව උඩු රැවුල,national එක..:lol: