. අපොයි සරම් බයියොනම් මටත් පෙන්නන්න බැහැ. ආර්තික දැනුම විතරක් තිබුන පලියට රට හදන්න බැහැ. තව කොච්චර ලොකු දේවල් කරන්න ඕනද?උඹට ඕන සරම කමිසෙ ඇඳන් ඉන්න එකෙක් වද? නැත්තන් රටක ආර්තිකය සම්භන්දව දැනුමක් තියෙන එකෙක්ද?
. අපොයි සරම් බයියොනම් මටත් පෙන්නන්න බැහැ. ආර්තික දැනුම විතරක් තිබුන පලියට රට හදන්න බැහැ. තව කොච්චර ලොකු දේවල් කරන්න ඕනද?උඹට ඕන සරම කමිසෙ ඇඳන් ඉන්න එකෙක් වද? නැත්තන් රටක ආර්තිකය සම්භන්දව දැනුමක් තියෙන එකෙක්ද?
යූඇන්පීය කියන්නෙත් අවුරුදු තිස් ගානක් තිස්සෙ ඇතිවෙන්න හොරාකාපු පක්ෂයක්. උන්ට ඕනත් ආපහු ඇවිත් හොරාකන්නයි. වෙන කිසි දෙයක් මුන්ට නැහැ.මිනිහගෙ තියෙන එකම ප්‍රශ්නෙ තමයි කමියුනිකේශන් මදි එක. ඌට තෙරෙන්නෙ නෑ මහින්ද වගේ ලමයි නලවන්න මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදියට කතා කරන්න.

මමත් ඔය මතේම තමා ඉන්නේ රටක් හොදට හදන්න පුළුවන් දැක්මක් තියෙන මොලයක්
රටේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාවට ජනපති වෙන්න නම් හැකියාවක් නැහැ
මේ වගේ මිනිස්සු හරියන්නේ යුරෝප් අමෙරිකන් රටවල දේශපාලනය කරන්න

அமைதி;16455979 said:. අපොයි සරම් බයියොනම් මටත් පෙන්නන්න බැහැ. ආර්තික දැනුම විතරක් තිබුන පලියට රට හදන්න බැහැ. තව කොච්චර ලොකු දේවල් කරන්න ඕනද?
මොනාද අපි නොදන්න තව දේවල්? මිනිහට රටක් පාලනය කරන දැනුම තියෙනව හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙනව හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්භන්ධතා තියෙනව තව මොනාද ඕනෙ? 
එකනේ බන් අපේ එවුන්ට ඔන..තව උඩු රැවුල,national එක..![]()




පිස්සු පුසා;16455933 said:Can't choose 1 from SF & Anura
not voted![]()
චන්ද්‍රිකාගෙ කාලෙ රින තිබ්බ ආර්තිකෙ ධන කලා.ආර්තික දැනුම ප්‍රායොගිකව පාවිච්චි කරපු අවස්තාවක්.දැනුම තිබ්බට වැඩක් නෑ ඒක හරියට apply කරන්න දන්නෙ නැත්තං.

මං කිව්වෙ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලය ගැන මිසක් UNP එක ගැන නෙවෙයිஅமைதி;16455985 said:යූඇන්පීය කියන්නෙත් අවුරුදු තිස් ගානක් තිස්සෙ ඇතිවෙන්න හොරාකාපු පක්ෂයක්. උන්ට ඕනත් ආපහු ඇවිත් හොරාකන්නයි. වෙන කිසි දෙයක් මුන්ට නැහැ.
රවි කරුනානායක එහෙම හොරකම් කරපු හැටි කියන්න වෙනම ත්‍රෙඩ් දාන්න වෙයි![]()
මට උදාහරනයක් පෙන්නපන්කො රනිල් වික්‍රමසිංහ හොරකම් කරපු දෙයක් ගැන එතකොට මං උඹෙ තර්කෙ පිලිගන්නවා 
ඇයි? යූඇන්පීය කියන්නෙ කවදාවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී හිටපු පක්ෂක්ද? ඕක ඇතුලෙ ඉන්නෙ තනිකරම බිස්නස් කාරයො. යූඇන්පීයට බලන්න පුලුවන් බිස්නස්කාරයො ගැන විතරයි.අනික ඔච්චර ලොකු කෙරුමෙක්ට තමන්ගෙ පක්ෂෙ ඇතුලෙ ප්‍රශ්න විසඳගන්න බැරි මොකද?මොනාද අපි නොදන්න තව දේවල්? මිනිහට රටක් පාලනය කරන දැනුම තියෙනව හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙනව හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්භන්ධතා තියෙනව තව මොනාද ඕනෙ?
![]()


ඔහොමද මහින්දල එහෙම අනූගනන්වල විපක්ෂ දේශපාලනේ කලේ? මහින්දල ඒ කාලෙ ගුටි කන්න බලාගෙන හරි ජනතාව එක්ක පාරට බැස්සා. අද රනිල්ට එච්චර දෙයක් කරන්න පුලුවන්ද?එතකොට රනිල්ට ඇයි හොරකම් පාලනේ කරන්න බැරිවුනේ?මං කිව්වෙ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලය ගැන මිසක් UNP එක ගැන නෙවෙයිමට උදාහරනයක් පෙන්නපන්කො රනිල් වික්‍රමසිංහ හොරකම් කරපු දෙයක් ගැන එතකොට මං උඹෙ තර්කෙ පිලිගන්නවා
![]()
ඇයි කරපු හොරකම් හන්ගන්න හදන්නෙ?
ඒක තමයි කිව්වෙ මිනිහගෙ කමියුනිකේශන් අවුලක් තියෙනව කියල. දැන් ඔය මැරෙන්න හරි පාරට බැහපු උන් කරන එව්වා පේනවනෙஅமைதி;16456031 said:ඇයි? යූඇන්පීය කියන්නෙ කවදාවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී හිටපු පක්ෂක්ද? ඕක ඇතුලෙ ඉන්නෙ තනිකරම බිස්නස් කාරයො. යූඇන්පීයට බලන්න පුලුවන් බිස්නස්කාරයො ගැන විතරයි.අනික ඔච්චර ලොකු කෙරුමෙක්ට තමන්ගෙ පක්ෂෙ ඇතුලෙ ප්‍රශ්න විසඳගන්න බැරි මොකද?
2001 අලුත් ව්‍යවස්ථාවක් ගෙනාපු වෙලාවෙ පාර්ලිමේන්තුවෙ නිදාගත්ත එකාට මොන ජනාධිපති පුටුද?ඔහොමද මහින්දල එහෙම අනූගනන්වල විපක්ෂ දේශපාලනේ කලේ? මහින්දල ඒ කාලෙ ගුටි කන්න බලාගෙන හරි ජනතාව එක්ක පාරට බැස්සා. අද රනිල්ට එච්චර දෙයක් කරන්න පුලුවන්ද?
බොරු පුරාජෙරු නැති නිසා තමයි මිනිහට අදටත් කෙලවිලා තියෙන්නෙකොමියුනිකේශන් අවුල් තියෙනව කිය කිය බලේ දෙන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් තියෙනව කියල හිතුවද? එහෙනම් එහෙම අවුල් නැති කෙනෙක් හොයාගන්න. බොරු පුරාජේරු කියන්නෙ රට ජාතිය විකුනගෙන කන එක මිසක් පාරට බැහැලා සමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක නෙමෙයි. ඒ කාලෙ මහින්ද ඒ දේ කරපු නිසා තමයි අදටත් බලේ ඉන්නෙ. බිස්නස්කාරයො,සල්ලි කාරයො ඔලුව උඩ තියාගෙන හිටියට වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕන.ඒක තමයි කිව්වෙ මිනිහගෙ කමියුනිකේශන් අවුලක් තියෙනව කියල. දැන් ඔය මැරෙන්න හරි පාරට බැහපු උන් කරන එව්වා පේනවනෙබොරු පුරාජෙරු නැති නිසා තමයි මිනිහට අදටත් කෙලවිලා තියෙන්නෙ
ඔන්න ඕක තමයි උඹ මොලේ වැඩුනට දෙශපාලනය ගැන මොලේ නෑ කියන්නෙ. ලෝකෙ කිසිම රටකට 100% දූශනය වංචාව නවත්තන්න බෑ ඇමෙරිකාවෙත් කරප්ශන්ස් තියෙනව. කරන්න ඕනේ ඒක අඩු කරන විදියට වැඩ පිලිවෙලක් සකස් කරන එක නැතුව වන්චාව දූශනය මුලිනුපුටා දැම්ම රටක් මේ ලෝකෙ නෑ.රනිල්ගෙ කාලෙත් ගොඩක් එවුන් ගසා කාව නමුත් ඌ එව්ව ගොඩක් කවර් කලා ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් රටට ගෙනල්ල. දැන් ඔය අධිවේගී මාර්ග හදන එකට ගිවිසුම් අත්සන් කලේ රනිල්.නමුත් ඒකෙන් ප්‍රයොජනය ගන්නෙ දැන් තියෙන ආන්ඩුව. මොනව කලත් ඒ අධිවේගී මාර්ග අපිට වටිනවා. ඔය එක උදාහරනයක් විතරයි.அமைதி;16456035 said:එතකොට රනිල්ට ඇයි හොරකම් පාලනේ කරන්න බැරිවුනේ?ඇයි කරපු හොරකම් හන්ගන්න හදන්නෙ?
සන්ධානෙයි/යූඇන්පීයයි දෙකම එකම කාසියෙ දෙපැත්ත. හරිනම් දෙකම වැඩක් නැහැ.








වන්චාව දූෂනේ සීයට සීයක් නවත්තන්න බැරිකම ඇත්ත. ඒත් එහෙම කියන්න නම් ඒ පක්ෂෙ මොනතරම් නිවට නියාලු වෙන්න ඕනද? එහෙම පාලනය කරන්න බැරිනම් ආන්ඩු මොකටද** කිසිම රටක සීයට සීයක් හොරකම් නවත්තන්න බැහැ කියල උඩබලාගෙන්න ඉන්න ඕනද? ඔය නිවට තියරියනම් අනිවා රනිල්ගෙම එකක්. සීයට සීයක් නවත්තන්න හැදුවොත් සීයට හැත්තැපහකින්වත් හොරකම් අඩුවක්ඔන්න ඕක තමයි උඹ මොලේ වැඩුනට දෙශපාලනය ගැන මොලේ නෑ කියන්නෙ. ලෝකෙ කිසිම රටකට 100% දූශනය වංචාව නවත්තන්න බෑ ඇමෙරිකාවෙත් කරප්ශන්ස් තියෙනව. කරන්න ඕනේ ඒක අඩු කරන විදියට වැඩ පිලිවෙලක් සකස් කරන එක නැතුව වන්චාව දූශනය මුලිනුපුටා දැම්ම රටක් මේ ලෝකෙ නෑ.රනිල්ගෙ කාලෙත් ගොඩක් එවුන් ගසා කාව නමුත් ඌ එව්ව ගොඩක් කවර් කලා ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් රටට ගෙනල්ල. දැන් ඔය අධිවේගී මාර්ග හදන එකට ගිවිසුම් අත්සන් කලේ රනිල්.නමුත් ඒකෙන් ප්‍රයොජනය ගන්නෙ දැන් තියෙන ආන්ඩුව. මොනව කලත් ඒ අධිවේගී මාර්ග අපිට වටිනවා. ඔය එක උදාහරනයක් විතරයි.



அமைதி;16456068 said:කොමියුනිකේශන් අවුල් තියෙනව කිය කිය බලේ දෙන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් තියෙනව කියල හිතුවද? එහෙනම් එහෙම අවුල් නැති කෙනෙක් හොයාගන්න. බොරු පුරාජේරු කියන්නෙ රට ජාතිය විකුනගෙන කන එක මිසක් පාරට බැහැලා සමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක නෙමෙයි. ඒ කාලෙ මහින්ද ඒ දේ කරපු නිසා තමයි අදටත් බලේ ඉන්නෙ. බිස්නස්කාරයො,සල්ලි කාරයො ඔලුව උඩ තියාගෙන හිටියට වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕන.
අද රටට ඕනෙ පුද්ගලයෙක්ගෙ දැනුම මිසක් ඌ ගේ ද ඌට මිනිස්සුත් එක්ක කතා කරන්න පුලුවන්ද කියන එක නෙවෙයි. 2005 මිනිස්සුන්ට ඕන කලේ යුද්දෙ ඉවර කරන්න පුලුවන් නායකත්වයක් මිසක් රට දියුනු කරන්න පුලුවන් නායකත්වයක් නෙවෙයි කාලෙ අනුව අවශ්‍යතා වෙනස් වෙනවා. ජේ.වී.පී උන්ට තියෙන්නෙ තියෙන ආන්ඩුවේ වැරදි හදන එක මිසක් ආන්ඩුවක් බාර ගන්න එක නෙවෙයි. මොකද උන්ට තනි ආන්ඩුවක් කවදාවත් පාලනය කරන්න බෑ.තම තමන් කරන්නෝනෙ තමන්ගෙ හැකියාව අනුව කරන්න පුලුවන් දේ තෝරගන්න එක.මට ඩිග්රියක් තියෙනව කියල මුදල් ඇමති ගන්න බෑ ඒකට ඊට අදාල ක්ශේත්‍රයෙ දැනුමක් තියෙන්නෝනෙ අන්න ඒ වගේ. විවෘත මනසකින් හැමදේම දිහා බලපන් ඉරෝසන් වගේ අන්තවාදී උනොත් හරියන්නෙ නෑ. හැම පක්ශෙම +/- තියෙනව එව්ව ප්‍රයොජනයට අරන් වැඩ කරන්නෝනෙ.අද රටට ඕනෙ පුද්ගලයෙක්ගෙ දැනුම මිසක් ඌ ගේ ද ඌට මිනිස්සුත් එක්ක කතා කරන්න පුලුවන්ද කියන එක නෙවෙයි. 2005 මිනිස්සුන්ට ඕන කලේ යුද්දෙ ඉවර කරන්න පුලුවන් නායකත්වයක් මිසක් රට දියුනු කරන්න පුලුවන් නායකත්වයක් නෙවෙයි කාලෙ අනුව අවශ්‍යතා වෙනස් වෙනවා. ජේ.වී.පී උන්ට තියෙන්නෙ තියෙන ආන්ඩුවේ වැරදි හදන එක මිසක් ආන්ඩුවක් බාර ගන්න එක නෙවෙයි. මොකද උන්ට තනි ආන්ඩුවක් කවදාවත් පාලනය කරන්න බෑ.තම තමන් කරන්නෝනෙ තමන්ගෙ හැකියාව අනුව කරන්න පුලුවන් දේ තෝරගන්න එක.මට ඩිග්රියක් තියෙනව කියල මුදල් ඇමති ගන්න බෑ ඒකට ඊට අදාල ක්ශේත්‍රයෙ දැනුමක් තියෙන්නෝනෙ අන්න ඒ වගේ. විවෘත මනසකින් හැමදේම දිහා බලපන් ඉරෝසන් වගේ අන්තවාදී උනොත් හරියන්නෙ නෑ. හැම පක්ශෙම +/- තියෙනව එව්ව ප්‍රයොජනයට අරන් වැඩ කරන්නෝනෙ.
මොනාද මේ? ජේවීපීයට ආන්ඩුවක් පාලනය කරන්න බැරි මොකද?
වටෙන් එන්නෙ පොනිල් හොදයි කියන්ඩ නෙමේනෙ,අද රටට ඕනෙ පුද්ගලයෙක්ගෙ දැනුම මිසක් ඌ ගේ ද ඌට මිනිස්සුත් එක්ක කතා කරන්න පුලුවන්ද කියන එක නෙවෙයි. 2005 මිනිස්සුන්ට ඕන කලේ යුද්දෙ ඉවර කරන්න පුලුවන් නායකත්වයක් මිසක් රට දියුනු කරන්න පුලුවන් නායකත්වයක් නෙවෙයි කාලෙ අනුව අවශ්‍යතා වෙනස් වෙනවා. ජේ.වී.පී උන්ට තියෙන්නෙ තියෙන ආන්ඩුවේ වැරදි හදන එක මිසක් ආන්ඩුවක් බාර ගන්න එක නෙවෙයි. මොකද උන්ට තනි ආන්ඩුවක් කවදාවත් පාලනය කරන්න බෑ.තම තමන් කරන්නෝනෙ තමන්ගෙ හැකියාව අනුව කරන්න පුලුවන් දේ තෝරගන්න එක.මට ඩිග්රියක් තියෙනව කියල මුදල් ඇමති ගන්න බෑ ඒකට ඊට අදාල ක්ශේත්‍රයෙ දැනුමක් තියෙන්නෝනෙ අන්න ඒ වගේ. විවෘත මනසකින් හැමදේම දිහා බලපන් ඉරෝසන් වගේ අන්තවාදී උනොත් හරියන්නෙ නෑ. හැම පක්ශෙම +/- තියෙනව එව්ව ප්‍රයොජනයට අරන් වැඩ කරන්නෝනෙ.

උබ jvpඑකට චන්දෙ දුන්නද කියලනම් මට සැකයි, අලියගෙ @කට නේද ගැහුවෙ,

