අසහනය, ලිංගිකත්වය , කුණුහරුප ,වැල , වෛරය පිරි වැඩකට නැති කිරිය
අධ්‍යාපනය , විනෝදාස්වාදය , සතුට, සහයෝගීතාව පිරි වැඩකට ඇති කිරියක් කරමු...
ඔබේ වටිනා මනාපය වැඩක් කරන අපේ එකාට ....
එළකිරියේ හෙට දවස උදෙසා ...
එළකිරි ජාතික පෙරමුණ
ඔබට එළකිරි ජාතික සභාව දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ...
දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත


අසහනය, ලිංගිකත්වය , කුණුහරුප ,වැල , වෛරය පිරි වැඩකට නැති කිරිය
අධ්‍යාපනය , විනෝදාස්වාදය , සතුට, සහයෝගීතාව පිරි වැඩකට ඇති කිරියක් කරමු...
ඔබේ වටිනා මනාපය වැඩක් කරන අපේ එකාට ....
එළකිරියේ හෙට දවස උදෙසා ...
එළකිරි ජාතික පෙරමුණ
මෙම අති උතුම් මෙහෙයට හිච්චි අදහසක්.......
එහෙනම් යාලුවේ ඉස්සෙල්ලම කිරියෙ තියෙන එකෞන්ට් ටික ඩිලිට් කරන්න
ඊට පස්සෙ කිරියෙ රෙග් වෙන්න පහල තියෙන ටික ඉල්ලන්න
ග්‍රාම නිලදාරි සහතික
හැදුනුම්පත හෝ පාස්පෝට්
අද්යාපන සහතික
පොලිස් වාර්තාවක් (ජෙන්ට්ල්මන්ද කියල බලන්න )
මාස 6 ඇතුලත ගත් වර්න චායාරූපයක්
දුරකතන අන්ක්ය සමග සවිස් ප්‍රොව්ඩර් ගෙන් ලෙටර් එකක්
මේ ඔක්කොම කම්ප්ලිට් උන අයට රෙග් වෙන්න දෙන්න
එයාල උදේට ඇවිල්ල පන්සිල් අරගෙන /ආගම කියල/ ප්‍රේ කරල
දැනුම අරන් සතුටු වෙලා ඔයාල කරන විහිලු වලට කට වහගෙන සිහින් සිනාවක් පාල හවසට පිරිත් අහලම ගෙදර යය්...


sex wage dewal