එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidenti

Sootin Ayya

Active member
  • Mar 8, 2017
    149
    37
    28
    එලකිරිවාසි සියලුම දෙනා වෙත,

    එළකිරි ජනපති ලෙස බහුතර චන්දයෙන් තේරී පත්වූ “සඳමෝල් බුවා” ජනාධිපතිතුමාට එළකිරි ජාතික සභාවේ උණුසුම් සුභපැතුම්!

    බහුතර එළකිරි ජනතා කැමැත්තට අප හිසනමා අචාර කරනු ලබන අතර චන්ද කොමසාරිස් උප කොමසාරිස් සහ නිවැරදි ප්‍රතිපල ගෙන ඒමට සහයදුන් සැමට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

    ජනපතිවරණය ප්‍රචාරණ කටයුතු නිසාවෙන් එළකිරිවාසී ජනතාවට යම් කරදරයක්, හිරිහැරයක් සිදු වුයේ නම් ඒ වෙනුවෙන්ද අප පක්ෂය විසින් සෑම දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමු.

    ජනාධිපතිතුමා මැතිවරණයට පෙර එළකිරියේ අබිවුර්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවූ සියල්ල එම ආකාරයෙන්ම ඉටුකරනු ඇතෛ අපි බලාපොරොත්තු වන අතර, කවදත් එළකිරියේ දියුණුව වෙනුවෙන් කැපවූ අප පක්ෂ සාමාජිකයන් ෆෝරමයේ ගුණාත්මකභාවය රැක ගැනීමට ක්‍රියාත්මක කරන ඕනෑම ආකාරයේ පොදු වැඩ, හොඳ වැඩ සඳහා හැකි උපරිම සහයෝගය දැක්වීමට කැමතිබවත් මෙඉන් දන්වා සිටිමු

    ස්‌තුති,

    මෙයට
    නායක
    SHEHAN_GIWANTHA
    එළකිරි ජාතික සභාව

    :yes::yes::yes::yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,192
    6,141
    113
    37
    Galle
    0gOjcKp.jpg
    එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidential election - Results )
    0gOjcKp.jpg


    එළකිරි ජනාධිපතිවරණයේ නිල කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණි අතර ඉතිරිව ඇත්තේ ප්‍රථිපල ඔබ හට ලබා දීමට පමණි.
    පක්ෂ 04 ක අපේක්ෂකයන් සිව් දෙනෙක් අතරේ දින 03 ක් පුරාවට ඡන්ද විමසීම පැවැත්වුණු අතර අවසන් නිල ප්‍රථිපලය පහත පරිදි වේ.
    මෙය කොමිසම විසින් පක්ෂ නායකයන් ලවා තහවුරු කරන ලැබූ නිල ප්‍රථිපලයයි. සියලුම ඡන්ද දායකන්ගේ නම් වලින් ම තොරතුරු ඇත.


    ප්‍රකාශිත මුළු ඡන්ද - 910

    අවලංගු ඡන්ද - 175

    වලංගු ඡන්ද - 735



    එළකිරි තනිකඩ පෙරමුණ

    මුළු ඡන්ද - 387
    අවලංගු ඡන්ද - 46
    වලංගු ඡන්ද - 341

    ප්‍රතිශතයක් ලෙස - 46.39 %


    එළකිරි ජාතික සභාව

    මුළු ඡන්ද - 386
    අවලංගු ඡන්ද - 50
    වලංගු ඡන්ද - 336

    ප්‍රතිශතයක් ලෙස - 45.71 %



    එළකිරි සමරිසි පෙරමුණ

    මුළු ඡන්ද - 105
    අවලංගු ඡන්ද - 74
    වලංගු ඡන්ද - 31

    ප්‍රතිශතයක් ලෙස - 4.22 %



    එලජන ආතල් පක්ෂය

    මුළු ඡන්ද - 32
    අවලංගු ඡන්ද - 05
    වලංගු ඡන්ද - 27

    ප්‍රතිශතයක් ලෙස - 3.67 %


    jMvdRbh.jpg


    මේ අනුව වැඩි ඡන්ද 05 න් එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමෝල් බුවා මහතා එළකිරි සමුහයේ අභිනව ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබූ වගයි..

    5CJ740y.gif


    ජයග්‍රහණය කරනු ලැබූ ඒ මහතාට අපේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතර අනෙකුත් අපේක්ෂක මහත්වරුන්ට ද අප බෙහෙවින් ස්තුති වන්ත වනවා.

    මැතිවරණ කොමිසම වෙනුවෙන් මේ කර්තව්‍යයේදී ඡන්ද poll එකෙහි ග්‍රැපික් කටයතු සිදු කල Lazylizard සාමාජිකයාත්, මැතිවරණ විකාශය 24 *7 ගෙන ආ NK 123 සාමාජිකයාත්,ප්‍රථිපල ඉතාම පැහැදිලිව නිවැරදිව ගණනය කල charith 84 සාමාජිකයාත් ඉතාම ගෞරවපූර්වකව මතක් කර සිටිනවා.

    විශේෂයෙන්ම sara531 අපගේ නියෝජ්‍ය කොමසාරිස් තුමිය මෙහිදී ඉටු කල සේවය අනගිබවණීයයි.විශේෂ ස්තුතියක් ඒ වෙනුවෙන් මම පුදකර සිටිනවා.


    ...............//..................

    හොඳයි මැතිවරණයේ ඊළඟ අදියරට තමයි අපි ඊළඟට සුදානම් වන්නේ...ඒ තමයි පාර්ලිමේන්තු මහ මැතිවරණය.

    එහිදී පහත ආකෘතියට අනුව වැඩ කටයුතු සැලසුම් කර ඇත.

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට තවත් පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට අවස්තාව ඇත.
    දැනට ලියාපදිංචි පක්ෂ වලට කැමති නම් සන්ධාන ගත වී ඡන්දයට ඉදිරිපත් විය හැක.

    පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර ඒ පිලිබඳ නිල නිවේදන සියල්ල මැතිවරණ කාර්‍යාල ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කෙරේ.ඡන්දය දෙසැම්බර් 04 බදාදා රාත්‍රී 9.00 අවසන් වන අතර ප්‍රථිපල පසු දින ලබා දේ.
    ( නව පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක ලියාපදිංචිය මත දින වකවානු වෙනස් කිරීමට කොමිසමට හැකියාවක් ඇත.)

    පාර්ලිමේන්තුව ආසන 21 සමන්විත අතර ඡන්ද ලබා ගන්නා ප්‍රතිශතය අනුව ආසන බෙදී යාම සිදුවේ.
    එහිදී නව ආණ්ඩුව ක් පත් කිරීම සිදුවේ.
    එතෙක් ජනාධිපතිවරයාට භාරකාර ආණ්ඩුවක් යටතේ රාජ්‍යයේ වැඩකටයුතු සිදු කල හැක.

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,

    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya
    sBER9NZ.png


    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531
    KIXw0vF.jpg

    Machan mona labba kalath kamak na. Vote higa kanna PM dana eka thahanam karapan. Hena wadayak. Apita oya lapati athal walata wela na ban. Umbala owa kara ganin apita wada nodi
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ආපෝ... කුණුහරප මෙතන කියන්න එපා සූටින් අයියා... ලැජ්ජ නැද්ද?

    රෙප් ඔන නම් දෙන්නම්:lol::lol:



    කොල්ලො ගහන්නෙ නෑ බන්... මට වුනත් ඔච්චර දෙන්න හදන්න එපා...