අවලංගු ප්‍රතිශතය වැඩිම සමරිසියේ. ඒකෙන් පේන්නෙ මේකේ Gay උන් වැඩියි. උන් ඒක එලිපිට පිලිගන්න අකමැතියි.
අවලංගු ප්‍රතිශතය වැඩිම සමරිසියේ. ඒකෙන් පේන්නෙ මේකේ Gay උන් වැඩියි. උන් ඒක එලිපිට පිලිගන්න අකමැතියි.
පළමුවෙන් සුභ පතනවා ජයග්‍රාහී අපේ නායක සඳ මෝල් බුවාට... ඔහු කායකයෙක් විදියට ලොකු කැපකිරීමක් / සංවිධානයක් දියත්කලා... දෙවනුව තණිකඩ පෙරමුණට ඡන්දය ලබා දුන් සුවහසක් එළකිරි වාසින් බොහොම ගෞරවයෙන් මතක් කරනවා.. බොහොමත් ස්තුතියි...
ඒ වගේම මෙමෙ ජයග්‍රහණය පිටුපස කඩිසර කොල්ලෝ සෙට් එකක් හිටියා.. හිච්චි පුතා,රාහුල_කසුන්,ඉතික_මිතික,අසීලම් ඇතුළු සියළු දෙනා.... ඔවුන්ගේ උනන්දුව සහ දැඩි කැපකීරීම මෙම ජයග්‍රහණය හේතුවූ බවයි මාගේ හැඟීම...
ඒ වගේම 24X7 නිව්ස් කතෘ NK123 සහෝදරයත් මතක් කරනවා දුන්නු සහයෝගයට..
ඒ වගේම දොදොල්(මැකෝ) / සරා ප්‍රමුඛ මැතිවරණ කොමිසමේ හැමෝටමත් ස්තූතියි නිදිමරන් මේ කරපු කැපකිරීමට.
අවසාන වශයෙන් අපේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ ශෙහාන් සොයුරාවත් මතක් කරනවා හොඳ කරට කර තරඟයක් ලභා දුන්නා.. ඒ වගේම එතුමාගේ වැදගත් නූල් අගය කරන අතර ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...
එහෙනම් ජයවේවා හැමෝටම..!!!
මුලින්ම එළකිරි ජනපති ලෙස බහුතර චන්දයෙන් තේරී පත්වූ “සඳමෝල් බුවා” ජනාධිපතිතුමාට උණුසුම් සුභපැතුම්!.
ජනපතිවරණය ප්‍රචාරණ කටයුතු නිසා එළකිරිවාසීන්ට යම් කරදරයක්, හිරිහැරයක් සිදු වුයේ නම් ඒ වෙනුවෙන්ද අප පක්ෂය විසින් සෑම දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.
අපිට චන්දෙ දුන්න නොදුන්නා වූ සියලු දෙනාටම සහා මේ පෝල් එකේ වොට් කරපු සියලු දෙනාටම අපි හද පිරි ස්තුතිය පුද කරනවා මෙම කර්තව්‍ය සාර්ථක කරගන්න උදවු කරපු සියලු දෙනාටමත් ඩෝඩෝ සරා ඇතුළු කාර්ය මණ්ඩලේ ටත් අපි හද පිරි ස්තුතිය පුද කරනවා.
මේ හුදෙක් වීනොදය සඳහා පමණක් මා විසින් සහාබාගී වූ අතර මගෙන් චන්දෙ දී කාට හරි හිත්රිද වීමක් උනානම් ඒ පිලි බඳව මන් සමාව අයදිනු ලැබේ.
ඔබතුමා සාධාරනයි චන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටියා. දිනපු අපේක්ශකයා දුන් පොරොන්දු ඉටු කිරීම ඔහුගේ වගකීම බව චන්දදායකයින් වෙනුවෙන් සිහිපත් කිරීම පමනයි අවශ්‍ය.
ආයේ ඡන්ද කරන්න බෑ ඩොඩෝ... මේකෙන් මිනිස්සුන්ට එපාවෙලා හ්ටියේ... දන්න එවුන් පවා බැන්නා. මම හිතනවා අනික් පක්ෂ නායකයනුත් එකග වෙයි මේකෙන්ම මන්ත්‍රිලා ටික තොරන්නත්. දැන් මෙ කෙරැවාව එපාවෙලා...
පළමුවෙන් සුභ පතනවා ජයග්‍රාහී අපේ නායක සඳ මෝල් බුවාට... ඔහු කායකයෙක් විදියට ලොකු කැපකිරීමක් / සංවිධානයක් දියත්කලා... දෙවනුව තණිකඩ පෙරමුණට ඡන්දය ලබා දුන් සුවහසක් එළකිරි වාසින් බොහොම ගෞරවයෙන් මතක් කරනවා.. බොහොමත් ස්තුතියි...
ඒ වගේම මෙමෙ ජයග්‍රහණය පිටුපස කඩිසර කොල්ලෝ සෙට් එකක් හිටියා.. හිච්චි පුතා,රාහුල_කසුන්,ඉතික_මිතික,අසීලම් ඇතුළු සියළු දෙනා.... ඔවුන්ගේ උනන්දුව සහ දැඩි කැපකීරීම මෙම ජයග්‍රහණය හේතුවූ බවයි මාගේ හැඟීම...
ඒ වගේම 24X7 නිව්ස් කතෘ NK123 සහෝදරයත් මතක් කරනවා දුන්නු සහයෝගයට..
ඒ වගේම දොදොල්(මැකෝ) / සරා ප්‍රමුඛ මැතිවරණ කොමිසමේ හැමෝටමත් ස්තූතියි නිදිමරන් මේ කරපු කැපකිරීමට.
අවසාන වශයෙන් අපේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ ශෙහාන් සොයුරාවත් මතක් කරනවා හොඳ කරට කර තරඟයක් ලභා දුන්නා.. ඒ වගේම එතුමාගේ වැදගත් නූල් අගය කරන අතර ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...
එහෙනම් ජයවේවා හැමෝටම..!!!
අපිට පර්මිට් දියව්, සැප වාහන දියව්, බාර් පර්මිට් දියව්, ඇමතිකන් දියව්
සදමාල් නව ජනාදිපතිතුමාට සුබ පැතුම්
දෙනවයි කියුවා දොළ පිදේනි ටික දීල පටන් ගමු එහෙනම්
දිවුරැම් දෙන දවසට සරමක් අදින්න බෑ බං. කඩන් වැටෙයි කියලා බයයි.කලිසමම අඳිමු.
mulinma app eka dunna nam
සදමාල් නව ජනාදිපතිතුමාට සුබ පැතුම්
දෙනවයි කියුවා දොළ පිදේනි ටික දීල පටන් ගමු එහෙනම්
සදමාල් නව ජනාදිපතිතුමාට සුබ පැතුම්
දෙනවයි කියුවා දොළ පිදේනි ටික දීල පටන් ගමු එහෙනම්
mulinma app eka dunna nam
එළිකිරි වාසින් තව තවත් මෝල් කරවා අත දිනවීමට කටයුතු කළ
අභිනව එළකිරි ජනපති ගරු සඳමොල් උතුමානන්ට මාගේ ආචාරය